ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1825

pneumatic hammer

Art. වායව මිටිය

pneumatic tyre

n. වායව ටයරය

pneumatics

1. Log. ප්‍රාණ විද්‍යාව
2. Civ. වායව විද්‍යාව
3. Log. වායු විද්‍යාව

pneumatology

1. n. ප්‍රාණභූත විද්‍යාව
2. Log. ප්‍රාණවේදය
3. Log. වායුවේදය

pneumatolysis

Geo. වායවච්ඡේදය

pneumatophore

Bot. වායුධරය

pneumatophores

1. වායුධරය
2. ශ්වසන මුල්

pneumogastric

වා-ආමාශ

pneumograph

Psy. වායු රේඛය

pneumokoniosis

Med. නියුමෝකොනියෝසියාව

pneumonectomy

1. Med. පුප්එුස විච්ඡේදනය
2. පුප්ඵුස විච්ඡේදනය

pneumonia

n. නියුමෝනියාව

pneumoperitoneum

Med. සමීරපරිතානය

pneumophonia

Psy. වායු ස්වනය

pneumostome

වා පුටය

pneumothorax

Med. සමීරඋරස

pneumoventriculography

Med. සමීර තුන්දීරේඛණය

poach

1. vt. මඳ ගින්නේ තම්බනවා
2. vti. හොරෙන් දඩයම් කරනවා

poacher

1. Law. මිගතෙනුවා
2. Soc. හොර දඩයක්කාරයා
3. n. හොරෙන් දඩයම් කරන්නා

poaching

1. Law. මිගතෙනුම
2. Law. හොර දඩයම

pochade

1. කටු සටහන
2. කටු සටහන් ඇඳීම
3. Aes. සටහන් මාත්‍රය

pock

n. බිබිල

pocket

1. Bot. ගොටුව
2. n. පසුම්බිය
3. n. පොකැට්ටුව
4. vt. බැනුම් ආදිය ඉවසනවා
5. n. මඩිස්සලය
6. n. සාක්කුව
7. vt. සාක්කුවට දමනවා
8. vt. සාක්කුවේ දමාගන්නවා
9. vt. හොරකම් කරනවා

pocket battleship

n. කුඩා යුද්ධනැව