ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1824

plurivalent(multivalent)

බහුසංයුජ

plurivorous

Bot. බහුභක්ෂක

plus

1. prep. එකතු කළයුතු
2. prep. එකතු වූ
3. Mat. ධන
4. prep. වැඩිපුර
5. prep. සමඟ
6. prep. සහ

plus fours

n. ගොල්ෆ් ක්‍රීඩා කරන විට අඳින කලිසම

plus sign

Mat. ධන ලකුණ

plus-fours

ගොල් ක්‍රීඩා කරන විට අඳින කලිසම

plush

1. ප්ලෂ්
2. සුමට
3. n. සේද රෙදි වර්ගයක්

plushy

1. a. මනහර
2. a. සුඛෝපභෝගී

pluteus

ප්ලූටියස්

plutocracy

1. Eco. කුවේර තන්ත්‍රය
2. n. ධනපතීන්ගේ ආණ්ඩුව

plutocrat

1. n. ධනපතියා
2. n. ධනයෙන් බලවත් පුද්ගලයා
3. n. ධනවතුන්ගේ ආණ්ඩුවේ සාමාකයා

plutocratic

a. ධනයෙන් ආඩ්‍යවූ

plutonic

a. අග්නිජ

plutonic rock

Geo. පාතාල පාෂාණ

plutonium

n. ප්ලූටෝනියම්

pluvial

1. අතිවෘෂ්ටික
2. ප්‍රාවෘෂ (දීර්ඝ වැසි සමය)
3. a. වර්ෂාව පිළිබඳ වූ
4. a. වර්ෂාවෙන් ඇති වූ
5. a. වාරුණ

pluviomter

වාරුණමානය

ply

1. Art. ආස්තරණය
2. n. ඉතා තුනී ලෑල්ල
3. Art. තට්ටු
4. තට්ටුව
5. Phy. පට
6. Art. පටය
7. පොට
8. n. ලනු නූල් පට
9. vti. වැඩෙහි යෙදෙනවා

plywood

1. Phy. තඩු ලෑලි
2. n. තුනී ලෑලි
3. Aes. තුනීලෑල්ල

pm

අග්‍රාමාත්‍යය තුමා

pneuma

1. Log. ප්‍රාණය
2. Log. වායුව

pneumatic

1. a. වාතරෝධක
2. Civ. වායව
3. a. හුළං පුරවනලද

pneumatic caisson

Civ. වායව තරකසුව

pneumatic drill

1. Art. වායව විදුම් යන්ත්‍රය
2. Civ. වායව විදුම්‍යත