ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1823

plump for

vt. එකතුව කැමැත්ත දෙනවා

plumpness

n. ස්ථූලභාවය

plumula

n. බීජාංකුරය

plumule

Bot. බීජාංකුරය

plumy

a. පිහාටු වැනි

plunder

1. v. උදුරනවා
2. vt. කොල්ලකනවා
3. n. කොල්ලකාගත් දේ
4. n. කොල්ලකාරයා
5. n. කොල්ලකෑම
6. Law. කොල්ලා කෑම
7. v. පහරනවා
8. v. පැහැර ගන්නවා
9. vt. බලෙන් පැහැරගන්නවා

plunderer

1. n. කොල්ලකාරයා
2. n. මංකොල්ලකාරයා

plundering

n. විලුම්පනය

plunge

1. n. අනතුරට පැනීම
2. vti. අනිනවා
3. vti. ඇතුළට වද්දවනවා
4. vti. ඉදිරියට පනිනවා
5. n. ඉදිරියට පැනීම
6. v. කිඳනවා
7. n. ගිල්වීම
8. n. ගිලීම
9. vti. ණයගැති වෙනවා
10. vti. නිමග්න කරනවා
11. vti. නිමග්න වෙනවා
12. vti. වේගයෙන් ගිල්වනවා
13. vti. වේගයෙන් ගිලෙනවා
14. සූදු
15. vti. සූදු කෙළිනවා
16. vti. හදිසියෙන් ගිල්වනවා
17. vti. හදිසියෙන් ගිලෙනවා

plunger

n. නිමජ්ජකය

pluperfect

a. ව්‍යාකරණයෙහි භූතාතීත වාචකය

plural

1. Aes. බහු
2. a. බහුවචන
3. a. බුහු
4. a. බොහෝ

pluralism

1. Soc. බහුත්ව වාදය
2. n. බහුත්වවාදය
3. බහුවාදය
4. Soc. බහුවිධතාව

plurality

1. n. අනේකත්වය
2. Soc. බහුත්වය
3. Soc. බහුවිධතාව

pluralize

n. බහුවාචක කරනවා

pluricellular

බහුසෛලීය

plurifoliate

Bot. බහුපත්‍රී

plurilateral

1. Acc. බහු පාර්ශ්වය
2. බහු පාර්ශ්වීය

plurilingual

බහුභාෂිය

plurilocular

1. බහුකෝෂ්ඨික
2. Bot. බහුකෝෂ්ඨීක

pluripartite

1. බහුභින්න
2. Bot. බහුහින්න

pluripetalous

බහුදල

pluriseptate

Bot. බහුආවාර

plurivalent

Bot. බහුසංයුජ