ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1822

plucking

1. උත්පාටනය
2. Geo. කඩතොලු කිරීම

plucky

1. a. ධෛර්ය්‍යසම්පන්න
2. a. වීර

plug

1. n. අඩය
2. vti. ඇබ ගහනවා
3. n. ඇබය
4. n. කීලය
5. කෙවෙනිය
6. n. තළා ඝනකළ දුම්කොළ
7. Phy. පේනු වද්දනවා
8. n. පේනුව
9. පේනුව වද්දුනවා
10. vti. බොහෝ සේ වෙභෙසෙනවා
11. බොහෝ සේ වෙහෙසෙනවා
12. vti. වෙඩි තබනවා

plum

1. Civ. පලම්
2. n. ප්ලම්
3. vt. පිහාටු පළඳිනවා
4. n. වියලි මිදි
5. n. විශේෂයෙන් උසස් පදවිය
6. n. විශේෂයෙන් වැදගත් දේ

plum pudding

n. රසවත් පුඩිම

plum-pudding

රසවත් පුඩිම

plumage

1. n. පක්ෂියාගේ පිහාටු රැස
2. n. පිල්කලබ
3. පිහාටු කළඹ

plumatella

ප්ලූමටෙලා

plumb

1. vti. ඊයම් වැඩ කරනවා
2. a. ඍජු
3. adv. ඍජුව
4. adv. එක පාරට
5. adv. කෙළින් පහතට
6. vti. ගැඹුර බලනවා
7. n. ලඹ කැටය
8. n. ලඹය
9. a. ලඹයට හරි වූ
10. adv. සම්පූර්ණයෙන්ම
11. සෘජු
12. සෘජුව
13. adv. හරි කෙළින්

plumb bob

1. Art. ලඹ කැටය
2. Civ. ලඹය

plumb line

1. n. ඔලොඹු
2. Art. ලඹ නූල
3. Sur. ලඹ රේඛාව
4. Mat. ලඹය

plumb rule

Civ. ලඹ රූල

plumb-line

1. ඔලොඹු
2. ලඹ නූල

plumbago

1. n. මිනිරන්
2. n. මිහිරන්
3. n. මීරන්

plumbate

Che. ප්ලම්බේට්

plumber

1. n. ඊයම් වැඩ කරන්නා
2. ජල නල කාර්මිකයා
3. Art. ජල නළ කාර්මිකයා
4. n. ජලනල වැඩ කරුවා
5. Civ. නළ කැමියා

plumbing

1. Ele. ඊයම් ගෑම
2. n. ජලනල වැඩ
3. Civ. නළ කම
4. Ele. නළකම
5. Civ. ලඹ ඇල්ලීම

plumbless

1. a. අගාධ
2. a. මැනිය නොහැකි

plume

දුම්ගොබය

plumed

1. Bot. පෙඳි
2. පෙඳැති

plummet

1. n. ගැඹුර බලන බරුව
2. n. බිලියම
3. ලඹ බරුව
4. n. ලඹය
5. vi. වේගයෙන් පහතට වැටනවා

plummy

1. a. ප්‍රිය උපදවන
2. a. හොඳ

plumose

Bot. පෙඳැති

plump

1. a. ඍජු
2. a. කෙළින් කියන ලද
3. adv. කෙළින්ම
4. a. තර
5. vi. තර වෙනවා
6. adv. බරට
7. a. මහත
8. vi. මහත් වෙනවා
9. සෘජු
10. adv. හදිසියෙන්