ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1821

plimsolls

n. රබර් අඩි යෙදූ කැන්වස් සපත්තු

plinth

1. n. කයිරුව
2. n. කුලුනෙහි සතරැස් අඩිය
3. n. පදනම
4. n. ප්‍රතිමාවෙහි සතරැස් අඩිය
5. Civ. පාකඩ
6. Bot. පේකඩ

pliocene

Bot. ප්ලයෝසීන

pliocene epoch

Soc. ප්ලයොසීන වකවානුව

plod

1. vi. බොහෝ මහන්සියෙන් ඇවිදිනවා
2. vi. බොහෝ මහන්සියෙන් ඉගෙනගන්නවා

plodder

1. n. භෙමිනා
2. හෙමිනා

ploidy

ගුණකය

plonk

1. n. ලාභ වයින්
2. n. විශාල ශබ්දය

plop

1. vi. යමක් වතුරට වැටෙනවා
2. n. යමක් සෙමින් වතුරට වැටෙන හඬ
3. adv. හදිසියෙන්

plosive

1. n. ඕෂ්ඨජාක්ෂරය
2. සෂ්ඨජාක්ෂරය

plot

1. Mat. අඳිනවා
2. n. උපක්‍රමය
3. vt. උපා යොදනවා
4. Law. උපාය මන්ත්‍රණය
5. n. කථා වස්තුව
6. කථා වින්‍යාසය
7. n. කැබැල්ල
8. Civ. කැබෙල්ල
9. vt. කුමන්ත්‍රණ කරනවා
10. n. කුමන්ත්‍රණය
11. vt. කොටස් කරනවා
12. Sta. කොටුව
13. Bot. පාත්තිය
14. Mat. පිහිටුවනවා
15. Bot. බිම් කැබැල්ල
16. n. බිම් කැබෙල්ල
17. n. යටිය
18. n. යටිසූත්තරය
19. Mat. ලකුණු කරනවා
20. Inf. ලකුණු කරන්න
21. Aes. වස්තුව
22. vt. සැලැස්මක් සටහන් කරනවා

plotinism

Log. ප්ලොටිනියානුවාදය

plotter

1. n. කුමන්ත්‍රණ කාරයා
2. Sur. ලකුණු කරනය
3. ලකුණු කරය
4. Acc. ලකුණුකරනය

plotting

1. Mat. පිහිටුවීම
2. a. යටිකූට්ටු
3. Mat. ලකුණු කිරීම

plough

1. n. නංගල
2. n. නගුල
3. n. නඟුල
4. Civ. පුලුක් යත්ත
5. v. බිම නඟනවා
6. vt. විභාගයකින් අසමර්ථ කරනවා
7. v. සාදනවා
8. n. සීර
9. v. සීසානවා
10. vt. හානවා

plough-blade

සීවැල්

plough-handle

නිමුන් මිට

ploughing

1. n. සෑම
2. st. සී
3. n. හෑම

ploughman

n. හාන තැනැත්තා

ploughshare

n. නඟුල් දත

plover

1. ඔලෙවියා
2. න වටුවා
3. රෑන වටුවා
4. n. රූන වටුවා

ploy

n. කූටෝපාය

pluck

1. vti. උදුරනවා
2. vti. උපුටනවා
3. v. කඩනවා
4. v. කඩා ගන්නවා
5. v. කඩාලනවා
6. n. චීරභාවය
7. n. ධෛර්යය
8. vti. නෙලනවා
9. vti. පැහැරගන්නවා
10. vti. මල් ගෙඩි කඩනවා
11. vti. විභාගයෙන් අසමර්ථ කරනවා
12. n. සතුන්ගේ පපු කැනැත්ත

pluck at

vti. පැන අල්ලාගන්නවා