ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1820

pleural cavity

1. Med. ප්ලුරා කුහරය
2. Med. වංක්‍රීය කුහරය

pleurisy

1. Med. ප්ලුරසිය
2. n. පෙනහැල්ලේ ඉදිමුම

pleurite

1. පැති තලිත්ත
2. පැතිතලිත්ත

pleuro-parietal-connective

1. ආංශික පාර්ශ්වීය සම්බන්ධකය
2. ආංශික-පාර්ශ්වික සම්බන්ධකය

pleurocarpous

1. Bot. පාර්ශ්වඑලීන
2. පාර්ශ්වඵලීන

pleurocentrum

ප්ලුරොසෙන්ට්‍රම

pleurodont

පාර්ශ්වදන්තී

pleurodynia

Med. චංක්‍රිතෝදය

pleuron

පාර්ශ්වකය

pleurosphenoid

1. අංශකීලාස්ථිය
2. අංශකීලකය

pleuston

Bot. ප්ලවාංග

plexus

n. ප්‍රතානය

pliability

Phy. සුනම්‍යතාව

pliable

1. a. කීකරු
2. a. පහසුවෙන් නැමෙන
3. සුනම්‍ය

pliancy

n. සුනම්‍යතාව

pliant

1. a. කීකරු
2. a. පහසුවෙන් නැමෙන

plica

Bot. වලිතය

plicate

1. Bot. පට වැටුණු
2. a. වලිත

plicatulate

1. සුවලිත
2. Bot. සූවලිත

plied

රැලි

pliers

1. Phy. අඬුව
2. Art. අත් අඬුව
3. n. කුඩා අඬුව

plight

1. n. අවස්ථාව
2. n. තත්ත්වය
3. vt. බහ දෙනවා

plimsoll line

1. n. නැවක් ජලයේ ගිල්විය හැකි මිම්ම පෙන්වන නැවේ රේඛාව
2. Eco. ප්ලිම්සෝල් රේඛාව

plimsoll mark

Law. ප්ලිම්සොල් සලකුණ