ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1819

plenipotentiary

n. පූර්ණ බල සහිත තානාපතියා

plenish

vt. සපයා දෙනවා

plenitude

1. n. උත්කර්ෂය
2. පූර්ණතාව
3. n. සම්පූර්ණත්වය

plenteous

1. a. බහුල
2. a. විපුල

plentiful

1. a. බහුල
2. a. විපුල
3. st. සුභික්ෂ
4. a. සුල මුල
5. a. සුලබ

plentifully

adv. කට ගොන්නක්

plenty

1. n. ඕනෑතරම්
2. n. බහුලබව
3. n. බාහුල්‍යය
4. n. සමෘද්ධිය
5. n. හුඟ

plenum

1. Log. පූරිත
2. Civ. පූරිතය

plenus

Bot. පිරුණුව

pleomorphic

Che. බහුරූපී

pleomorphism

Che. බහුරූපතාව

pleonasm

1. n. පුනරුක්තද්‍යෝෂය
2. පුනරුක්තදෝෂය
3. Aes. වාග්බාහුල්‍යය

pleophagism

බහුභක්ෂතාව

pleophagous

Bot. බහුභක්ෂ

pleophyletic

Bot. බහුවංශික

plerocercoid

ප්ලෙරොසරැකොයිඩය

pleroma

1. n. පූර්ණත්වය
2. Log. පූර්ණතාව

plerome

1. මධ්‍යජනකය
2. Bot. මාධ්‍යජනකය

plesiomorphic

ආදිරූපික

plesiotype

Bot. අනුදර්ශය

plethora

1. n. අධිකභාවය
2. බහුලත්වය
3. බාහුල්‍යය
4. st. රක්තපිත්ත
5. n. රත්පිත
6. n. රාශිය

plethysmograph

Psy. වීතරේඛය

pleura

1. Med. ප්ලුරාව
2. ප්ලූරාව
3. පැතිතලය
4. Bot. මේඛලාව
5. Med. වංක්‍රිය

pleural

1. ආංශික
2. ප්ලූරා