ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1818

pleasure-garden

1. ආරාමය
2. ක්‍රීඩෝද්‍යානය

pleat

1. st. රැලි
2. vt. රැලි දමනවා
3. n. රෙද්දේ රැල්ල

pleats

n. පොලොවි

plebeian

1. අසංස්කෘත
2. Aes. පොදු ජනයා

plebian

1. n. ග්‍රාම්‍ය
2. n. පොදු ජනයාට අයිති
3. n. සාමාන්‍ය

plebiscite

1. n. ජනමත විචාරණය
2. Acc. ජනමත විමසුම
3. Soc. ජනමත විමැසුම
4. Soc. ජනමතවිචාරය

plecoptera

ප්ලෙකොප්ටෙරා

plectenchyma

Bot. ව්‍යාජමෘදුස්තරය

pledge

1. n. ඇපය
2. ඇපය / ඔඩපනය
3. vt. උකස් තියනවා
4. Eco. ඔඩපන කරනවා
5. Eco. ඔඩපනය
6. n. ප්‍රතිඥාව
7. vt. පොරොන්දු කරවාගන්නවා
8. n. පොරොන්දුව
9. Soc. මඩපනය
10. Acc. ඹඩපනය
11. n. සහතිකය

pledgee

1. Law. ඔඩපනලාභියා
2. Acc. ඹඩපනලාභියා

pledgor

1. Law. ඔඩපනදායකයා
2. Acc. ඹඩපනදායකයා

plegia

Med. ඝාතය

pleiades

1. n. හත්දින්න
2. n. හත්දින්නන් තරු

pleiads

st. සප්තර්ෂී

pleiochasial

Bot. බහුශාඛ

pleiochasium

Bot. බහුශාඛය

pleiomeric

බහුඅංක

pleiomery

1. බහු-අංකතාව
2. බහුඅංකතාව

pleiomorphy

Bot. බහුආකාරය

pleiotrophy

බහුකාර්යතාව

pleiotropic

1. බහු-ආවර්තී
2. බහුකාර්යතා
3. බහුවර්තී

pleiotropy

1. බහු-ආවර්තිකතාව
2. බහුකාර්යතාව

pleistocene

1. නව්‍යතාව
2. ප්ලෛස්ටෝසීන

plenary

1. Law. නිශ්ශෙෂ
2. පරිපූර්ණ
3. Law. පූර්ණ
4. a. සම්පූර්ණ
5. a. සීමාරහිත