ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1817

playhouse

n. නෘත්‍යශාලාව

playing

1. a. වාද්‍ය
2. වාද්‍යු
3. n. වැයීම
4. n. වැයුම

playing area

Aes. රූපණ භාගය

playing card

n. බූරු කුට්ටම

playing field

n. ක්‍රීඩා පිට්ටනිය

playlet

Aes. නාටිකාව

plaything

n. කෙළිබඩුව

playwright

1. Aes. නාටක රචක
2. නාට්‍ය රචක

plea

1. Law. අභියාචනය
2. n. ආයාචනය
3. n. කන්නලව්ව
4. n. පැරැත්ත
5. n. බේරීමට කියන දේ

plea of insanity

Law. උමතුතා ආයාචනය

pleach

vt. බඩවැටිය වවනවා

plead

1. Law. අදියදිනවා
2. Law. අධියාචනය කරනවා
3. Soc. අයදිනවා
4. Soc. ආයාචනය කරනවා
5. vti. උදක් ඉල්ලනවා
6. vti. කන්නලව් කරනවා
7. v. කරුණු පෙන්වනවා
8. vti. වගඋත්තර කියනවා

pleader

1. Law. අදියැදියා
2. Law. අධියාචකයා
3. n. නීතීඥයා

pleading

1. Law. අදියැදුම
2. Law. අධියාචනය
3. n. ආයාචනය
4. Law. උත්තරපත
5. n. පින්සෙණ්ඩුව

pleasance

1. n. ආරාමය
2. n. ක්‍රීඩෝද්‍යානය

pleasant

1. a. කදිම
2. a. කාන්ත
3. a. කෝමල
4. a. දර්ශනීය
5. a. දැකුම්කලු
6. a. නන්ද
7. a. නන්දන
8. a. නන්දනීය
9. a. නඳ
10. a. ප්‍රසන්න
11. a. ප්‍රිය
12. a. ප්‍රියංකර
13. a. ප්‍රියශ්‍රීලී
14. ප්‍රියශීලී
15. a. භද්‍ර
16. a. මනරඟ
17. a. මනෝඥ
18. a. රම්‍ය
19. a. සිත්කලු
20. a. සුන්දර
21. a. සොමි

pleasantness

1. Psy. මනෝඥතාව
2. n. සොමිගුණය

pleasantry

1. n. විහිළු තහළු
2. n. හාස්‍යයෙන් පිරි කථාව

please

1. int. අනේ
2. vt. අරියනවා
3. adv. කරුණාකොට
4. vti. කැමැති වෙනවා
5. v. පැහැදෙනවා
6. v. පිනනවා
7. vti. සතුට ගෙනදෙනවා
8. vti. සතුටු කරනවා
9. vti. සතුටු වෙනවා

pleased

1. adv. තිළී
2. a. සන්තෘප්ත

pleasing

1. a. කල්
2. a. කලු
3. a. නඳන
4. a. පිය
5. a. මනකල්
6. a. මනනඳ
7. a. මනෝඥ
8. a. මෝදක
9. a. රංජක
10. n. රංජුනය
11. a. රුසිනා
12. a. විසිත්ත
13. a. සුමන

pleasurable

1. a. ආනන්දජනක
2. a. සතුටුදායක

pleasure

1. n. අභිමතය
2. ආනන්දය
3. n. කැමැත්ත
4. n. තිළි
5. n. තිළී
6. n. පරිතෝෂය
7. n. පහටුව
8. n. ප්‍රණය
9. n. ප්‍රමද
10. ප්‍රමෝදය
11. n. ප්‍රීතිය
12. n. මොද
13. n. රතිය
14. n. සතුට
15. n. සතොස
16. n. සන්තුෂ්ටිය
17. n. සන්තෝෂය
18. n. සම්භෝග
19. a. සාත
20. n. සැපය
21. Log. සුඛ වේදනාව
22. Log. සුඛය
23. n. සොම්නස
24. n. හර්ෂය

pleasure principle

1. Soc. සන්තුෂ්ටි මූලධර්මය
2. Psy. සුඛ වේදනා මූලධර්මය