ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1816

platysperm

පැතැලි-බීජකය

platyspermic

පැතැලි-බීජ

plaudit

1. n. අත්පොළසන් දීම
2. ප්‍රණාදය
3. Aes. ප්‍රනාදය
4. n. ප්‍රශංසාව

plausibility

1. n. සමර්ථකම
2. සම්භාව්‍යතාව

plausible

1. a. ව්‍යාජ
2. Aes. සත්‍යරූපී

play

1. Soc. ක්‍රිඩව
2. vti. ක්‍රියා කරනවා
3. vti. ක්‍රියාවෙහි යෙදෙනවා
4. vti. ක්‍රියාවෙහි යොදනවා
5. Soc. ක්‍රීඩනය
6. n. ක්‍රීඩාව
7. v. කෙළනවා
8. n. කෙළි
9. n. කෙළිය
10. v. ගසනවා
11. vti. තූර්යභාණ්ඩ වාදනය කරනවා
12. n. දෘශ්‍යකාව්‍යය
13. n. නළුව
14. n. නාටකය
15. n. නාට්‍යය
16. n. නිදහස
17. n. නූර්තිය
18. n. නෘත්‍යය
19. Civ. බුරුල
20. vti. මතුපිට වැටෙනවා
21. යන්තමින්
22. vti. යන්තමින් පෙනෙනවා
23. n. යමක් මතුපිට වැටීම
24. vti. රඟදක්වනවා
25. n. රඟදැක්වීම
26. Ele. වයනවා
27. vti. වැටෙන්ට සලස්වනවා
28. n. වැනීම
29. සූද
30. vti. සූදු කෙළිනවා
31. n. සූදුව
32. n. සෙලවීම
33. n. සෙල්ලම
34. vti. සෙල්ලම් කරනවා

play back

Ele. පිළිවැයීම

play down

Aes. මන්දනය

play off

vt. කොටවනවා

play reading

Aes. නාටක කියවීම

play up

vt. උනන්දුවෙන් ක්‍රීඩාවෙහි යෙදෙනවා

play-debt

සුදු ණය

play-ground

කෙළිබිම

play-mate

ක්‍රීඩා සහයකයා

play-within-a-play

ගර්භ නාටකය

playa

1. Geo. ප්ලයාව
2. ප්ලායා විල
3. වියලි තැනිතලා බිමක්

playa-lake

ප්ලයා විල

playboy

n. සෙල්ලක්කාරයා

played out

a. ශ්‍රාන්ත

player

1. n. ක්‍රීඩකයා
2. Aes. නළුවා
3. n. නාට්‍යකරුවා
4. Aes. නිළිය
5. n. වාදකයා

playful

a. සෙල්ලක්කාර

playfulness

st. හාවභාව

playgoer

n. නිතර නාට්‍ය බැලීමට යන්නා

playground

1. Law. ක්‍රීඩා භූමිය
2. n. ක්‍රීඩාභූමිය
3. n. පොරපිටිය
4. n. සෙල්ලම්පිටිය