ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1815
platelets
platen
1. Civ. ප්ලැටන
2. ප්ලැටනය
3. Oth. ප්ලැටන්
4. n. මුද්රණ ශිල්පයේ අකුරු අච්චු ගැස්වෙන තැටිය
plater
Civ. තහඩු කැමියා
plates
platform
1. n. කථිකාසනය
2. Aes. කරළිය
3. n. පිල්
4. n. මැස්ස
5. n. වේදිකාව
plating
1. Che. ආලේප කිරීම
2. ආලේපනය
3. Che. ආලේපය
4. Civ. තහඩු කම
5. Che. ලෝහ ගෑම
6. Art. ලෝහාලේපනය
platiniferous
Che. ප්ලැටිනීධර
platinize
Che. ප්ලැටිනී කරනවා
platinoid
Phy. ප්ලැටිනොයිඩ්
platinum
1. Phy. ප්ලැටිනම්
2. n. ප්ලැටිනම් ලෝහය
platinum black
Che. ප්ලැටිනම් දැලි
platitude
1. නිසරු කියමන
2. n. නිස්සාර කියමන
3. Aes. වාන්තය
4. n. වැදගැම්මකට නැති ප්රකාශය
platitudinous
platonic
1. a. ක්රියාවෙන් කාමුක නොවූ
2. Aes. ප්ලේටෝනික
platonism
1. Log. ප්ලතෝනිකවාදය
2. n. ප්ලේටෝගේ දර්ශනය
platoon
platter
1. තලිය
2. තැටිය
3. n. පලංගානම
4. මණ්ඩාව
5. n. ලොකු තැටිය
platycarpous
platygaster
platyhelminthes
1. Med. ප්ලැටිභෙල්මින්ති
2. ප්ලැටිහෙල්මින්ති
3. ප්ලැටිහෙල්මින්තේස්
platykurtic
1. Psy. වක්රිමය
2. වපිටවක්රිම
platykurtosis
platyphyllous
platypus
n. ප්ලැටිපස්