ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1814

plasticity

1. n. කර්මණ්‍යභාවය
2. Aes. මූර්තිධරරූපිත්වය
3. Wea. සුචිකාර්යතාව
4. Phy. සුවකාර්යතාව
5. Psy. සුවිකාර්යතාව
6. Aes. සූචිකාර්යතාව
7. සූවකාර්යතාව

plasticizer

1. නම්‍යකරය
2. Civ. සුවකාර්යකාරකය
3. Che. සුවිකාරකය

plastics

1. Phy. ප්ලාස්ටික්
2. Che. ප්ලාස්ටික් ද්‍රව්‍ය
3. සුවිකාර්ය ද්‍රව්‍ය

plastid

Bot. ලවය

plastidome

ලවමුළුව

plastin

Bot. ප්ලාස්ටින්

plastochrone

1. Bot. ප්ලාස්ටක්රෝනය
2. Bot. ප්ලාස්ටක්‍රෝනය
3. රචන අවධිය

plastogamic

Bot. ප්ලාස්මයෝගී

plastogamy

1. ප්ලාස්ම යෝගය
2. Bot. ප්ලාස්මයෝගය

plastogamy(plasmogamy)

ප්ලාස්ම යෝගය

plastogene

ලවස්ථජානය

plastoid

Bot. ප්ලාස්ටොයිඩය

plastome

ප්ලාස්ටෝමය

plastomere

ප්ලාස්ටමියරය

plastometer

Che. ප්ලාස්ටොමීටරය

plastotype

Bot. රූපාදර්ශය

plastron

1. යටි කබල
2. වැඩ දැමූ පෙර සළුව

plat

Sur. හිමිකම් පිඹුර

plate

1. vt. ආලේප කරනවා
2. Oth. එලකය
3. n. තටුව
4. Med. තලය
5. n. තලිය
6. Che. තහඩු
7. n. තහඩුව
8. n. තැටිය
9. Med. පට්ටකය
10. n. පිඟන්
11. n. පිඟාන
12. n. පොතෙහි යොදන චිත්‍රය
13. ඵලකය
14. n. මලාව
15. v. රන් රිදි ආලේප කරනවා
16. n. සරාව

plate glass

1. Che. තහඩු වීදුරු
2. n. තහඩු වීදුරුව

plate-glass

තහඩු වීදුරුව

plateau

1. n. උස් සමභූමිය
2. n. සානුව

platelayer

n. දුම්රිය පීලි යොදන්නා

platelet

1. Med. පට්ටිකාව
2. n. රුධිර පට්ටිකාව