ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1917
public charity
Soc. මහජන පුණ්යාධාර
public convenience
public debt
Eco. රාජ්ය ණය
public house
1. n. තැබෑරුම
2. Law. මත්පැන් හල
public law
1. Acc. පිළිගත් නීතිය
2. Soc. රාජ්ය නීතිය
public library
public nuisance
1. Acc. පොදු කරදරය
2. Soc. පොදු හිරිහැරය
3. n. පොදුජන හිරිහැරය
4. Acc. මහජන කරදරය
5. Soc. මහජන හිරිහැරය
public office
Law. රාජ්ය නිලය
public opinion
public prosecutor
Law. ජන අභිචෝදකයා
public relations
Soc. මහජන සම්බන්ධතා
public servant
1. n. ආණ්ඩුවේ නිලධාරියා
2. n. ආණ්ඩුවේ සේවකයා
3. Law. ජන සේවකයා
4. n. මහජන සේවකයා
5. Law. රජයේ සේවකයා
public service
1. Law. ජන සේවය
2. n. මහජන සේවය
3. Law. රජයේ සේවය
4. n. රාජකාරිය
5. Soc. රාජ්ය සේවය
public transport
1. Law. මහජන පරිවහනය
2. Law. මහජන ප්රවහනය
public utility
Law. මහජන උපයුක්තතාව
public works
public-house
public-spirited
publican
1. n. තැබෑරුම් කාරයා
2. n. පුරාණයේ අයබදු එකතුකරන්නා
publication
1. Law. ප්රකටීකරණය
2. ප්රකාශණය
3. n. ප්රකාශනය
publicise
v. ප්රකට කරනවා
publicist
1. Law. අන්තරජාතීය නීති ලේඛකයා
2. n. ආණ්ඩුක්රම ආදිය ගැන විශේෂඥයා
3. ප්රකාශනඥ
publicity
1. Log. ප්රකටත්වය
2. n. ප්රචාරය
3. n. ප්රසිද්ධිය
4. st. සැල්