ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1932

pyonephrosis

1. Med. පයෝනැප්‍රෝසියාව
2. Med. පූයවක්කෝසියාව

pyopneumothorax

Med. පූය සමීරඋරස

pyorrhea

1. n. දත්මුල් දියව යාම
2. Med. පයරියව
3. පයරියාව

pyorrhoea

1. n. දත්මුල් දියව යාම
2. Med. පයරියව

pyosalpinx

Med. සපූය කාහලිකය

pyracantha

n. සුදුමල් ඇති කටු සහිත සදාහරිත ශාකයක්

pyramid

1. n. චතුර්භුජාංශ ස්තූපය
2. n. පිරමිඩය
3. Geo. පිරමිඩ්
4. Phy. පිරමීඩය

pyramidal

1. a. පිරමිඩාකාර
2. පිරමීඩාකාර

pyramiding

1. Acc. කුළු නැගුම
2. Eco. කුළු නැඟුම

pyramidon

Med. පිරමිඩොන්

pyranose

1. පයිරනොස්
2. Bot. පයිරනෝස්

pyranoside

ෆරැනෝසයිඞය

pyre

1. n. චිතකය
2. n. දරසෑය

pyrenoid

Bot. පයිරනොයිඩය

pyrenomycetes

Bot. පයිරනොමිසෙටේස්

pyrethrum

1. n. කෘමිනාශක සැදීමට ගන්නා මල් ගසක්
2. Med. පයිරීත්‍රම්
3. පෛරෙත්රම්

pyretic

a. උණ ඇති කරවන

pyrex

n. වීදුරු විශේෂයක්

pyrexia

1. n. උණ
2. Med. ජ්වරය

pyrheliometer

1. Phy. අග්නිහේළිමානය
2. Geo. සුර්යවිකිරණමානය
3. සූර්ය විකිරණමානය
4. හේලියෝ මීටරය

pyribenzamine

Med. පිරිබෙන්සමින්

pyridoxine

1. Med. පිරිඩොක්සින්
2. පිරිඩොක්සින් (විටමින් බී සංකීර්ණයකි)

pyriform

1. පේර හැඩ
2. Bot. පේරහැඩ

pyrimidine

Bot. පිරිමිඩින්