ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1931

pycnidium

Bot. පික්නීඩිය

pycnoconidium

Bot. පික්නොකොනීඩිය

pycnogonidium

Bot. පික්නොකොනීඩිය

pycnometer

Civ. පික්නෝමීටරය

pycnosis

1. පික්නෝසිය
2. සාන්ද්‍රතාව
3. සෛල පරිහානිය

pycnospore

Bot. පික්නොස්පෝරය

pyelitis

Med. නිපාත දාහය

pyelography

Med. නිපාත රේඛණය

pygidium

අක්තලය

pygmies

Geo. පිග්මිවරු

pygmy

1. n. අඟුටුමිට්ටා
2. a. ඉතා කුඩා
3. a. ඉතා සුළු
4. Soc. පිග්මියා
5. n. වාමනයා

pygochord

ඵාලරජ්ජුව

pygostyle

ඵාලාස්ථිය

pyheliometer

සූර්යවිකිරණමානය

pyjama

පිජාමාව

pyjamas

n. පිජාමා

pyknic

Psy. පික්නික් වර්ගය

pyknometer

Phy. පික්නොමීටරය

pylon

1. Ele. අටලුව
2. n. අට්ටාල සහිත තොරණ

pyloric

1. අලාර
2. ආමාශයාන්ත

pyloric sphincter

Med. අලාර වේෂ්ටනිය

pyloric stenosis

Med. අලාර සංකෘෂ්ටිය

pyloric valve

Med. අලාර කපාටය

pylorus

1. Med. අලාරය
2. ආමාශයාන්තය
3. Med. පයිලොරසය