ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1930
putative
1. අනුමාන ලෙස සලකන
2. a. අනුමාන ලෙස සලකනු ලබන
3. Law. උත්ප්රේක්ෂීය
putrefaction
1. n. කුණු වීම
2. Che. කුණුවීම
3. Che. පූතිභවනය
4. n. පූතිය
5. පූයනය
putrefy
vi. කුණු වෙනවා
putrescence
Che. පූතිභවනය
putrescent
putrid
putsch
putt
puttee
putter
putto
Aes. කුමර මල්සර
putty
n. පොටි
putty knife
Art. පොටි පිහිය
puttying
puy
1. පුවය
2. පූවීය
3. යමහල් කන්ද (ප්රංශය)
puzzle
1. n. තේරවිල්ල
2. n. නොතේරෙන ප්රශ්නය
3. n. ප්රහේලිකාව
4. vti. වල්මත් කරනවා
5. vti. ව්යාකූල කරනවා
6. n. ව්යාකූලත්වය
puzzle-experiment
puzzled
a. අන්දබූත
puzzlement
n. සංභ්රමය
puzzler
pvc
abbr. පොලිවිනිල් ක්ලෝරයිඩ්
pyaemia
1. Med. පූයරක් තතාව
2. n. ලේ විෂවීම
pycnidiophore
1. පික්නිඩිධරය
2. Bot. පික්නීඩිධරය
pycnidiospore
Bot. පික්නොකොනීඩිය