ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1929

pussyfoot

vi. ඉතා ප්‍රවේශමින් ක්‍රියාකරනවා

pustular

Bot. බිබිලි වැනි

pustulate

1. Bot. බිබිලි සහිත
2. v. සැරව ඇති ගෙඩියක් හැදෙනවා

pustule

1. Med. පූයිකාව
2. Bot. බිබිල
3. n. සැරව ඇති බිබිල
4. සැරව ගෙඩිය
5. සැරව බිබිල

pustulose

Bot. බිබිලි සහිත

put

1. vt. ඉදිරිපත් කරනවා
2. vt. තබනවා
3. vt. දමනවා
4. vt. යොදනවා
5. v. ලනවා

put away

1. vt. ඉවත ලනවා
2. vt. කනවා
3. vt. බොනවා

put down

1. vt. නියම කරනවා
2. vt. බිම තබනවා
3. vt. මිල කරනවා
4. vt. ලියා තබනවා
5. vt. වැඩනවත්වනවා

put in

1. vt. අතරෙහි යොදනවා
2. v. දා ගන්නවා

put off

1. vt. කල් දමනවා
2. vt. මඟ අරිනවා

put on

1. vt. ඇඳුම් අඳිනවා
2. vt. ඔට්ටු අල්ලනවා
3. vt. නාට්‍යයක් රැඟුම් දක්වනවා
4. vt. බොරුවට පෙන්වනවා
5. vt. වැඩි කරනවා

put option

1. Eco. එකඟ මනාපය
2. Acc. ගැනුම් විකල්පය

put out

1. vt. අවුල් කරනවා
2. vt. නිවනවා
3. vt. හිත්වේදනා කරනවා

put over

vt. පිළිගන්නට සලසනවා

put right

vt. හරිගස්සනවා

put through

vt. ඉෂ්ට කරගන්නවා

put to sleep

1. v. නිදි කරනවා
2. v. නිදි ගන්වනවා

put up

1. a. කපටි
2. vt. නවාතැන් දෙනවා
3. vt. පොළඹවනවා
4. vt. යෝජනා කරනවා
5. vt. විකිණීමට ඉදිරිපත් කරනවා

put-down

1. vt. නියම කරනවා
2. vt. බිම තබනවා
3. vt. මිල කරනවා
4. vt. ලියා තබනවා
5. vt. වැඩනවත්වනවා

put-lock

පලංචි රැන්ද

put-log

පලංචි රැන්ද

put-on

1. vt. ඇඳුම් අඳිනවා
2. vt. ඔට්ටු අල්ලනවා
3. vt. නාට්‍යයක් රැඟුම් දක්වනවා
4. vt. බොරුවට පෙන්වනවා
5. vt. වැඩි කරනවා

put-to

කුමර මල්සර රුව

put-up

1. a. කපටි
2. vt. නවාතැන් දෙනවා
3. vt. පොළඹවනවා
4. vt. යෝජනා කරනවා
5. vt. විකිණීමට ඉදිරිපත් කරනවා