ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1928

pursuit

1. n. නොනැවත කරගෙන යාම
2. n. පරිශ්‍රීලනය
3. පරිශීලනය
4. n. ලුහුබැඳ යාම
5. n. ව්‍යාපාරය
6. n. වැඩේ
7. n. සෙවීම

pursuitmeter

Psy. අනුසරණ මානය

pursy

a. හති දමන

purulent

1. a. සැරව වෑභෙන
2. සැරව වෑහෙන

purvey

vti. ආහාර පානාදිය සපයනවා

purveyance

n. ආහාර පානාදිය සැපයීම

purveyor

1. n. ආහාර පානාදිය සපයන්නා
2. Law. සපයන්නා

purview

1. n. අදහස
2. n. ව්‍යවස්ථාවක නියමය
3. Soc. විෂය පාත්‍රතාව
4. Law. විෂයපාත්‍රතාව
5. n. සීමාව

pus

1. n. ඕජස
2. n. පූයා
3. සජස
4. n. සාරේ
5. n. සැරව
6. n. හැරව

push

1. n. අමාරුව
2. vt. ඉක්මන් කරවනවා
3. v. ඔබනවා
4. vt. තද කරනවා
5. vt. තල්ලු කරනවා
6. n. තල්ලු කිරීම
7. v. තෙරපනවා
8. vt. බල කරනවා

push on

vt. ඉක්මනින් යනවා

push through

vt. බලපෑමෙන් කරවාගන්නවා

push-bike

n. පාපැදිය

push-pull

යැතුම් හැයුම්

pusher

n. හොරෙන් මත්ද්‍රව්‍ය විකුණන්නා

pushful

1. a. දියුණු වීමට උත්සාහ කරන
2. a. මහන්සි වී වැඩ කරන

pushing

a. දියුණුවට ආශා ඇති

pushover

1. n. ලෙභෙසියෙන් කළ හැකි වැඩය
2. n. ලෙභෙසියෙන් මැඩපැවැත්විය හැකි පුද්ගලයා

pushy

a. උද්‍යෝගිමත්

pusillanimity

n. බයාදුකම

pusillanimous

1. a. නියාලු
2. a. බයාදු

puss

n. බළලා

pussy

n. බළලා

pussycat

n. බළලා