ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1927
purlin
1. Art. අට්ටවාලය
2. Civ. අතුරු යටලීය
3. Art. මැද යටලීය
4. n. වහලක ඇති තිරස් බාල්කය
purloin
1. Art. අට්ටවාලය
2. Art. මැද යටලීය
3. vt. සොරාගන්නවා
purlwise
purple
1. Psy. දම්පාට
2. Civ. දඹ
3. n. රජුන්ගේ වස්ත්රය
4. n. රාජගුරුප්රසාදින්ගේ වස්ත්රය
purport
1. Law. අදහස
2. vt. අදහස් වශයෙන් දක්වනවා
3. n. අභිප්රාය
4. vt. අරමුණු කරනවා
purpose
1. n. අදහස
2. vt. අදහස් කරනවා
3. Law. අදියස
4. Log. අභිප්රාය
5. n. අභිමතාර්ථය
6. n. අරමුණ
7. n. අර්ථය
8. n. අරුත
9. n. කාරණය
10. n. බලාපොරොත්තුව
purpose-built
adj. අවශ්යතාව අනුව සැදූ
purposeful
a. අදහසක් ඇති
purposefulness
Log. අභිප්රායපූර්ණත්වය
purposeless
adj. අරමුණු රහිත
purposelessly
adv. නිකරුණේ
purposely
adv. ඕනෑවටම
purposive
purposiveness
1. Log. සාරථභාවය
2. සාර්ථභාවය
3. Log. සාහිප්රායත්වය
purposivism
Psy. ආලම්බන වාදය
purposivist
purpura
1. Med. පර්පියුරාව
2. පරැපියුරා
purr
1. v. ඤාව්ගානවා
2. vt. සතුට දක්වනවා
3. n. සතුට දැක්වීම
purse
1. vti. අකුළනවා
2. n. ඔලගුව
3. n. පසුම්බිය
4. n. මඩිය
5. n. මඩිස්සලය
6. විමෝචනය කරනවා
7. n. සැඹිලිය
8. n. හැඹිලිය
purse-proud
purser
1. n. නැවේ මුදල් භාරකාරයා
2. Law. නෞගණකයා
pursuance
pursue
1. vt. එළවාගෙන යනවා
2. v. කර ගෙන යනවා
3. vt. නොනැවත කරගෙන යනවා
4. vt. පසුපස්සේ යනවා
5. vt. ලුහුබඳිනවා
pursuer
1. Law. පැමිණිලිකරු
2. n. ලුහුබැඳ යන්නා