ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1926

puree

1. තලප
2. n. යොදයක් ලෙස සාදා ගන්නා පොඩිකරන ලද එළවලු හා පල

purely

adv. හුදෙක්

purgation

1. Aes. විමෝචනය
2. විරේචනය
3. විශෝධනය
4. Law. ශෝධනය

purgative

1. a. පවිත්‍ර කරන විරේචක
2. n. විරේකය
3. a. විරේචක
4. n. විරේචන බෙභෙත
5. විරේචන බෙහෙත

purgatives

1. රේචක
2. Med. රේචකය

purgatory

1. පාප මෝචනය
2. n. පීඩා ස්ථානය
3. n. ශුද්ධ ගිනි ස්ථානය

purge

1. vt. පවිත්‍ර කරනවා
2. vt. බඩ විරේක කරනවා
3. vt. වරදෙන් නිදොස් කරනවා
4. Aes. විමෝචනය කරනවා
5. n. විරේකය
6. st. විරේචන
7. විරේචනය කරනවා

purgo

Geo. පර්ගා

purification

1. Soc. පරිශෝධනය
2. Log. පවිත්‍රණය
3. Soc. පවිත්‍රිකරණය
4. n. පවිත්‍රීකරණය
5. Soc. ව්‍යවදානය
6. n. ශුද්ධිය

purificatory

1. පාචන
2. a. ශෝධක

purifier

1. n. සංශෝධකය
2. සංශෝධකරය

purify

1. vt. පවිත්‍ර කරනවා
2. පිරිසිදු කරනවා
3. vt. ශුද්ධ කරනවා
4. සංශුද්ධ කරනවා
5. v. සාහනවා
6. Art. සුපිරිසිදු කිරීම

purin

Med. පියුරින්

purine

1. Che. පියුරයින්
2. පියුරින්
3. පියුරීන්

purism

1. Log. පවිත්‍රතාවාදය
2. Log. ශුද්ධතාවාදය
3. Aes. ශුද්ධවාදය

purist

n. භාෂාශුද්ධි වාදියා

puritan

a. අසභ්‍ය දේ අතිශයින් පිළිකුල් කරන

puritanic

a. අසභ්‍ය දේ අතිශයින් පිළිකුල් කරන

puritanical

1. a. අසභ්‍ය දේ අතිශයින් පිළිකුල් කරන
2. සුචරිතවාදී

puritanism

1. Aes. අතිපරිශුද්ධිවාදය
2. Soc. උග්‍රචාර වාදය
3. Log. උග්‍රාචාරවාදය
4. පරිශුද්ධිවාදය
5. Soc. පියුරිටන් වාදය
6. Log. පියුරිටන්වාදය
7. ශුද්ධාත්මවාදය

purity

1. Aes. නිර්මලත්වය
2. Psy. නුමුහුම
3. පරිශුද්ධිය
4. Psy. පවිත්‍රතාව
5. Aes. පාරිශුද්ධිය
6. n. පාශුද්ධිය
7. n. විශුද්ධිය
8. Psy. ශුද්ධිය
9. Che. සංශුද්ධ කරනවා
10. n. සම්ප්‍රසාදය

purl

1. vt. ගෙත්තම් කරනවා
2. vi. ශබ්ද ගලා යනවා

purler

n. ඔළුව වදින සේ බිම වැටීම

purlieu

1. n. අවට
2. n. මුඩුක්කුව
3. n. හාත්පස ප්‍රදේශය
4. හාත්පස පෙදෙස