ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1925

pupilary

1. a. කළු ඉංගිරියාව පිළිබඳ
2. a. ශිෂ්‍යභාවය පිළිබඳ
3. a. ශිෂ්‍යාවස්ථාව පිළිබඳ

pupillage

1. ගෝලකම
2. n. ගෝළකම
3. බාල විය
4. n. බාලාවස්ථාව

pupillary

1. a. කළු ඉංගිරියාව පිළිබඳ
2. Law. ශිෂ්‍ය
3. a. ශිෂ්‍යභාවය පිළිබඳ
4. a. ශිෂ්‍යාවස්ථාව පිළිබඳ
5. Law. ශෛෂව

pupillary reflex

Psy. කණිනිකා ප්‍රතීකය

pupilloscope

Psy. කණිනිකේක්ෂය

pupipara

පිලාජනකයෝ

pupiparous

පිලාජාත

puppet

1. n. කෝනංගියා
2. n. බෝනික්කා
3. n. රූකඩය
4. n. රූකඩයක් වැනි අය
5. n. රූකඩයා
6. Civ. සල ඉහකඩ
7. සුත්‍රිකාව

puppeteer

1. Aes. රූකඩ නටවන්නා
2. Aes. රූකඩ නටවන්නී
3. රූකඩ ශිල්පියා

puppetry

1. Aes. රූකඩ කලාව
2. රූකඩ නැටවිම
3. Aes. රූකඩ නැටවීම
4. රූකඩ ශිල්පය

puppy

1. n. ජේත්තුකාරයා
2. n. පැංචා
3. v. පැටවා
4. n. බලු කුක්කා

puppy fat

n. දරුවකුගේ හෝ යෞවනයකුගේ තාවකාලික මහත්වීම

pur

vt. සතුට දක්වනවා

purblind

1. a. අවිචක්ෂණ
2. a. මන්දබුද්ධික
3. a. මඳක් අන්ධ වූ

purchase

1. vt. අමාරුවෙන් ලබා ගන්නවා
2. Soc. ක්‍රය
3. Law. කිණුම
4. Soc. ගැනුම
5. Civ. තුන්වාරු වාසිය
6. n. මිලට ගත් දේ
7. vt. මිලට ගන්නවා
8. n. මිලට ගැනීම
9. Law. මිලට ගැනුම
10. Acc. මිලදී ගැනීම
11. විකිණුම

purchase order

1. Acc. ක්‍රය ඇණවුම
2. Acc. මිලදී ගැනීම් ඇනවුම

purchase price

1. Eco. ක්‍රය මිල
2. Law. කිණුම් මිල
3. Acc. ගැණුම් මිල
4. n. ගැනුම් මිල

purchaser

1. Law. කිණුම්කරු
2. n. ගැනුම්කරු
3. n. ගැනුම්කාරයා

purchasing

1. n. ක්‍රය
2. Acc. මිලදී ගැනීම

purdah

1. n. තිරය
2. Soc. පර්දාව

pure

1. a. අමිශ්‍ර
2. a. අසංකීර්ණ
3. a. තනි
4. a. තනිකර
5. a. නිමල
6. a. නිර්ද්‍යෝෂ
7. නිර්දෝෂ
8. a. නිර්මල
9. a. නුමුහුන්
10. Soc. පරිශුද්ධ
11. a. පවිත්‍ර
12. Soc. පිරිසිදු
13. a. පිරිසුදු
14. a. විමල
15. a. ශුද්ධ
16. Log. සංශුද්ධ
17. a. සුද්ද
18. a. සුදු
19. a. හුදු

pure imaginary number

Mat. ශුද්ධ අතාත්ත්වික සංඛ්‍යාව

pure mathematics

n. ශුද්ධ ගණිතය

pure tone

Psy. ශුද්ධ තානය