ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1924
puncture
1. vti. කටුවකින් විදිනවා
2. n. කුඩා සිදුර
3. vti. කොත්තු කරනවා
4. Phy. ද්රකය
5. Med. විදුම
6. Med. වේධනය
7. Phy. සිදුර
8. vti. සිදුරු වෙනවා
9. n. හිල
pundit
pungency
n. කටුකබව
pungent
1. a. අමිහිරි
2. උග්ර
3. a. කටුක
4. a. කාවදින
5. Bot. තියුණු
6. a. දිව හාරවන
7. a. සිත් රිදවන
punish
1. vt. අච්චු කරනවා
2. vt. දඬුවම් කරනවා
punishable
1. දඞුවම් කළ හැකි
2. a. දඬුවම් කළ හැකි
punishment
1. n. අච්චුව
2. n. දඩ
3. n. දණ්ඩනය
4. n. දඬුවම
5. n. මට්ටුව
6. st. වද
7. st. වදක
8. st. වධ
9. st. වධක
10. n. වධය
punitive
punjabi
1. n. පංජාබ් ප්රාන්ත වැසියා
2. n. පංජාබ් වැසියා
3. n. පංජාබි බස
punk
1. n. නොවැදගත් දේ
2. n. නොවැදගත් පුද්ගලයා
punka
n. පංකාව
punkah
n. පංකාව
punner
punnet
n. වට්ටිය
punster
punt
1. n. පතුල පැතලි දෙකෙළවර හතරැස් දික් බෝට්ටුව
2. vt. රිටකින් බෝට්ටු පදිනවා
3. vti. සූදුවෙහි යෙදෙනවා
punter
puny
1. a. ඉතා දුර්වල
2. a. කුරු
3. a. පුංචි
pup
1. vi. කුක්කන් වදනවා
2. n. බලු කුක්කා
pupa
1. n. කෝශස්ථ ෂට්පදිකයා
2. Psy. පිලවා
puparium
pupation
pupil
1. n. අතවැසියා
2. n. අන්තේවාසික
3. Law. ආරක්ෂිතයා
4. n. ඇසේ කළු ඉංගිරියාව
5. Psy. කණිනිකාව
6. කණීනිකාව
7. n. ගෝලයා
8. n. ගෝළයා
9. n. ශිෂ්යයා
pupilage
1. n. ගෝළකම
2. n. බාලාවස්ථාව