ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1923

pumpkins

Med. පුහුල්

pun

1. Civ. කොටනවා
2. st. ශ්ලිෂ්ට
3. st. ශ්ලේෂ
4. n. ශ්ලේෂය
5. vi. ශ්ලේෂාර්ථ දක්වනවා
6. n. ශ්ලේෂාර්ථය
7. Aes. ශ්ලේෂෝක්තිය

punch

1. Civ. අනුගාමිය
2. vt. කටුවෙන් හිල් කරනවා
3. n. කාවදින ගතිය
4. Civ. ඡිද්‍රකය
5. n. තෝප්පු කටුව
6. Art. පොංචිය
7. පොන්ස
8. n. පොන්සා
9. n. බහුබූතයා
10. Aes. බුකුල් පහර
11. vt. මිටින් අනිනවා
12. n. මිටින් දෙන පහර
13. Aes. මුෂ්ටි පහර
14. මුෂ්ටි ප්‍රහාරය
15. n. වේගය
16. n. සැරකම
17. Inf. සිදුරු කරනවා
18. Inf. සිදුරුකරනය
19. Aes. සෙල්හිඳ
20. n. පොන්චිය
21. සිදුරුකරණය
22. සිදුරුකරනවා

punch card

1. Inf. ඡිද්‍රකය කාඩ්පත්
2. Acc. පඤ්ච්කාඩ්
3. Sta. සිදුරු පත
4. Acc. සිදුරුපත

punch pliers

Civ. ඡිද්‍රණ අඬුව

punch-drunk

adj. දැඩි පහර කෑවකු සේ වල්මත්

punched card

1. Inf. සිදුරු කළ කාඩ්පත
2. Oth. සිදුරු පත

puncheon

1. Civ. අනුකුරුපාව
2. Civ. අනුගාමිය

puncher

Civ. පොංචිය

punching

1. Civ. ඡිද්‍රණය
2. Civ. විදීම

punchy

a. බලවත්

punctate

Bot. තිත් වැටුණු

punctation

තිත් ලෑම

punctiform

Bot. තිත් වැනි

punctilio

n. උත්සවයේ උච්ච අවස්ථාව

punctilious

1. සමීක්ෂ්‍යකාරී
2. a. සියුම් ලෙස සොයා බලන
3. සුපරීක්ෂාකාරී

punctual

1. කලට වේලාවට
2. Soc. කාලඥ
3. කාලත්‍රවර්තී
4. Mng. කාලානුගත
5. a. නියමිත වේලාවට වැඩකරන

punctuali

විරාම යෙදීම

punctuality

1. Eco. කාලඥතාව
2. Mng. කාලානුගතිකත්වය
3. n. නියමිත වේලාවට වැඩකිරීම

punctually

adv. කලට වේලාවට

punctuate

1. Aes. විරාම තබනවා
2. vt. විරාම ලකුණු යොදනවා

punctuation

1. n. විරාම ලකුණු
2. n. විරාම ලකුණු යෙදීම
3. Law. විරාමය

punctuation mark

n. විරාම ලකුණ

puncturation

1. විදි සිදුරු
2. සිදුරු විදීම