ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1922

pulse

1. n. ධාන්‍ය
2. n. නාඩි
3. n. නාඩි වැටීම
4. n. නාඩිය
5. st. ස්පන්දන
6. n. ස්පන්දනය
7. n. ස්පන්දය

pulser

1. Phy. ස්පන්දකය
2. ස්ඵන්දකය

pulses

1. පියලි ධාන්‍ය
2. n. මාධභෝග
3. n. මාෂ
4. මාෂ බෝග
5. Geo. මාෂබෝග
6. මාෂභෝග

pulsometer

1. Phy. පල්සොමීටරය
2. Phy. ස්පන්දමානය

pulverization

Che. කුඩු කිරීම

pulverize

1. vt. කුඩු කරනවා
2. චූර්ණීකරණය
3. vt. සුණුවිසුණු කරනවා

pulverizer

සුණුවිසුණුකරණය

pulvillus

උපධානය

pulvinate

Bot. සෝපධාන

pulviniform

Bot. උපධානරූපී

pulvinulus

උපධානිකාව

pulvinus

Bot. උපධානය

puma

n. අමෙරිකාවේ දිවි වර්ගයක්

pumice

1. පමිස්
2. පමිස් ගල
3. පමිස් ගල අල්ලනවා
4. Geo. ලුහු යමහල් පාෂාණ

pumice stone

1. n. ඔප හතු
2. Che. පමිස් ගල

pumice(stone)

ඔප හතු

pummel

vt. මිට මොළවා ගසනවා

pump

1. vti. පොම්ප කරනවා
2. n. පොම්පය
3. vti. වතුර ආදිය අද්දවනවා
4. vti. හුළං ඇතුළට යවනවා
5. vti. හුළං පිට කරනවා

pump-priming

1. ජලෝද්ධාරණය
2. විශාල රාජ්‍ය ආයෝජනය

pump-turbine

1. හුළං ටර්බයිනය
2. හුළං ට’බින

pump-valve

පොම්ප වෑල්වය

pumpernickel

n. ජර්මනියේ පාන් විශේෂයක්

pumping

1. Civ. කැවීම
2. Phy. පොම්ප කිරීම
3. Mat. පොම්පකිරීම

pumpkin

1. n. පුහුල්
2. st. ලබු
3. st. වට්ටක්කා
4. n. වට්ටක්කා පුහුල් ආදිය