ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1921

pulley-block

Art. කප්පි ගුටකය

pulling

1. අල්ලුව හැඩ ගැන්වීම
2. n. ඇදීම

pullman

1. නිදන මැදිරි වලින් සමන්විත දුමිරිය
2. n. නිදන මැදිරි වලින් සමන්විත දුම්රිය

pullover

පුලෝවරය

pullulate

1. Bot. අංකුර වැඩෙනවා
2. vt. දලුලනවා

pullulation

1. අංකුරණය
2. Bot. අංකුරනය

pulmo-cutaneous

පුප්ඵුස-චර්මීය

pulmonary

1. Psy. පුප්එුසීය
2. පුප්ඵුසීය
3. a. පුපුඑුසීය
4. පුපුඵුසීය
5. a. පෙනහැල්ල පිළිබඳ වූ

pulmonary artery

Med. පුප්එුසීය ධමනිය

pulmonary circulation

1. Med. පුප්එුසීය චාක්‍රණය
2. Med. පුප්එුසීය සංසරණය

pulmonary embolism

Med. පුප්එුසීය නික්ඛිත්තිය

pulmonary tuberculosis

Med. පුප්එුසීය ටියුබර්කියුලෝසියාව

pulmonary valve

Med. පුප්එුසීය කපාටය

pulmonary vein

Med. පුප්එුසීය ශිරාව

pulmonata

පල්මොනාටා

pulmonate

පල්මොනාටාවා

pulp

1. Bot. කල්කය
2. vt. තළා පොඩි කරනවා
3. Civ. පල්පය
4. n. පාප්ප
5. n. මඳුළ
6. n. ලොඩිය
7. n. ලොඳ

pulpit

1. n. දේසනා කූඩුව
2. n. ධර්මාසනය

pulpwood

n. පල්ප සෑදීමට යෝග්‍ය දැව

pulpy

1. a. ඉතා මෘදු
2. a. ලොඳ වැනි

pulsar

n. අඳුරු තාරකාව

pulsatance

Phy. ස්පන්දනාංකය

pulsate

1. vi. නාඩි වැටෙනවා
2. vi. විටින් විට ගැභෙනවා
3. විටින් විට ගැහෙනවා
4. vi. ස්පන්දනය වෙනවා

pulsation

1. Bot. ස්එන්දනය
2. n. ස්එුරණය
3. Psy. ස්පන්දනය
4. ස්ඵන්දනය
5. ස්ඵුරණය