ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1920
puke
vti. වමනය කරනවා
pukka
a. ඉස්තරම්
pulchritude
n. සුන්දරත්වය
pule
1. vi. කෙඳිරිගානවා
2. vi. කොඳුරනවා
pull
1. vt. අදිනවා
2. vt. අශ්වයා නවත්වනවා
3. n. ආකර්ෂණය
4. vt. ඇද දමනවා
5. vt. ඇදගෙන යනවා
6. Mat. ඇදිල්ල
7. n. ඇදීම
8. vt. ඔරුවක් පදවනවා
9. n. කටක් පුරා බීම
10. vt. කඩනවා
11. n. ඝණ්ටා ආදියෙහි කඹය
12. n. බලපෑම
13. n. වාසිය
14. Sur. හැයුම
pull at
pull down
1. v. ඇදභෙළනවා
2. vt. කඩා දමනවා
3. vt. ශරීරය දුර්වල කරනවා
pull in
1. n. මගීන් ගන්න රඳවනවා
2. n. රඳවනවා
3. vt. වාහනයක් පසකට ගන්නවා
pull off
vt. ජය ගන්නවා
pull out
1. vt. ඇද දමනවා
2. vt. ඉවත් වෙනවා
pull over
pull round
vt. ලෙඩකින් බේරෙනවා
pull strings
pull through
vt. බේරෙනවා
pull together
pull up
1. vt. චෝදනා කරනවා
2. vt. නවත්වනවා
3. vt. වළක්වනවා
pull wires
pull-in
1. n. මගීන් ගන්න රඳවනවා
2. n. රඳවනවා
3. vt. වාහනයක් පසකට ගන්නවා
pull-off
vt. ජය ගන්නවා
pull-through
vt. බේරෙනවා
pull-up
1. vt. චෝදනා කරනවා
2. vt. නවත්වනවා
3. vt. වළක්වනවා
puller
Civ. හයනය
pullet
1. කුකුළු නාම්බා
2. n. කුඩා කිකිළි
pulley
n. කප්පිය