ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1919

puerperal fever

Med. අනුප්‍රසූතික උණ

puerperium

1. Med. අනුප්‍රසව සමය
2. Sta. පශ්චාත් ප්‍රසව කාලය

puff

1. vti. අමාරුවෙන් පිඹිනවා
2. n. අමාරුවෙන් පිඹීම
3. vti. අමාරුවෙන් හුස්ම භෙලනවා
4. අමාරුවෙන් හුස්ම හෙලනවා
5. vti. ඉදිමෙනවා
6. vti. දුම් අරිනවා
7. vti. ප්‍රසිද්ධියට පමුණුවනවා
8. Law. පාරට්ටු කරනවා
9. n. පාරට්ටුව
10. vti. පිපෙනවා
11. vti. පිම්බෙනවා
12. vti. පුම්බනවා
13. n. පුයර මල
14. n. මහත් ප්‍රශංසාව
15. vti. හති දමනවා
16. n. හතිය
17. n. හදිසි සුළං පහර
18. n. හුස්ම භෙළීම
19. හුස්ම හෙළීම

puff up

v. පුම්බනවා

puff-puff

කුඩා දරුවන් දුම්රියට කියන නම

puffer

Law. වෙන්දේසි මිල පාරට්ටුකරු

puffery

1. පමණ ඉක්මවු ප්‍රචාරණය
2. Law. පාරට්ටුව
3. වංචනප්‍රාය ප්‍රචාරණය

puffin

n. කුරුල්ලෙක්

puffiness

n. ස්ථූලබව

puffing

1. Bot. දුමනය
2. දූමනය
3. පිම්බවීම

puffy

1. a. ඉදිමුණු
2. a. පිපුණු
3. a. පිම්බුණු
4. a. ස්ථූල

pug

1. Civ. අටවරල්
2. Civ. කිරිමැටි
3. n. බලු වර්ගයක්

pug nose

n. මුක්කම

pug-nose

n. මුක්කම

pug-nosed

a. මුක්කන්

puggaree

n. තොප්පිය වටේ දවටා බෙල්ලට වැටෙන සේ යෙදූ තුනී ස

puggree

n. තොප්පිය වටේ දවටා බෙල්ලට වැටෙන සේ යෙදූ තුනී ස

pugilism

1. n. බොක්සිං ක්‍රීඩාව
2. n. මුෂ්ටී යුද්ධය

pugilist

n. බොක්සිං ක්‍රීඩකයා

pugnacious

1. Aes. කලහකාමී
2. කලහකාරී
3. a. කලහප්‍රිය
4. a. පොරට කැමැති
5. Aes. රණකාමී

pugnacity

1. Psy. කලහකාරීත්වය
2. n. දබරයට ප්‍රියබව

puisne

a. කණිෂ්ඨ

puissance

n. ප්‍රබලබව

puissant

a. ප්‍රබල