කප්පිය
kappiya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දම්වැලක් හෝ කඹයක් යොදා ගැනීමට හැකි පීල්ලක් සහිත දාරයක් ඇති රෝදය; පුලිය; බොලොක්කය.
වි. කැප; සුදුසු; යෝග්ය; විනයානුකූල.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කැප වූ; යෝග්ය වූ; ශික්ෂාවන්ට විරුද්ධ නොවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කැප ඇති, සුදුසු. (පි. 242)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kappiya 1.1 ptp allowable; suitable; appropriate [√kapp + iya]
- kappiya 2.1 adj constructing ideas; fabricating concepts [√kapp + iya]