ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2315

super-tax

1. උපරි බද්ද
2. අධි බද්ද

superabundance

n. අතිවිපුලතාව

superabundant

a. අතිවිපුල

superacidity

1. අත්‍යම්ලතාව
2. Che. අත්‍යාම්ලතාව

superannuate

vt. වයස නිසා විශ්‍රාම යවනවා

superannuation

1. n. මහලු නිසා විශ්‍රාම වැටුප් පිට රැකියාවෙන් අස් කිරීම
2. n. විශ්‍රාම පාරිතෝෂිකය
3. Acc. විශ්‍රාමය
4. වෘද්ධත්වාපගමය

superaxillary

Bot. උපරිකක්ෂීය

superb

1. a. අත්‍යලංකාර
2. a. ඉතා අනර්ඝ
3. a. උත්කෘෂ්ට
4. a. ශ්‍රේෂ්ඨ

superbly

adv. ඉතා අනර්ඝව

supercargo

n. වෙළඳ නැව් බඩු විකුණන්නා

supercavitation

සුපිරි කුහරණය

supercede

1. Law. අබිබනවා
2. Law. අභිභවනය කරනවා

supercharge

vt. අධිශක්තිය ලබා දෙනවා

supercharger

1. Civ. අත්‍යාරෝපකය
2. n. අභ්‍යන්තර දහන එන්මට වැඩිපුර වාතය හෝ ඉන්ධන කවන උ
3. Art. බල වර්ධකය

supercharging

Art. බල වර්ධනය

supercilious

a. නොසැලකිලි සහිත

superciliousness

n. උඩඟුකම

supercoil

අතිවලිත දඟරය

supercoiling

අතිවලනය

superconduction

සුපිරි සන්නායක

superconductivity

1. Che. අති සන්නායකතාව
2. අධි සන්නායකතාව
3. Ele. අධිසන්නායකතාව

superconductor

1. අධි සන්නායකය
2. Phy. අධිසන්නායකය

supercooling

1. අධි ශීතනය
2. අධිශීතනය

superelevation

Civ. ඇලය