ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2359

taxis

Psy. සාර්වසරණය

taxman

n. බදු එකතු කරන්නා

taxon

Bot. තක්සෝනය

taxonomic

1. Bot. වර්ගීකරණ
2. වර්ගීකරණය

taxonomist

1. Bot. වර්ගඥයා
2. වර්ගීකරණ විද්‍යාඥුයා
3. Bot. වර්ගීකරණඥයා

taxonomy

1. n. ව විද්‍යාවේ වර්ගීකරණය
2. Soc. වරගීකරණය
3. Psy. වර්ගීකරණ විද්‍යාව
4. Psy. වර්ගීකරණය

taylorism

Psy. ටේලර් වාදය

te

n. සංගීතයේ ස්වරයක්

te deum

n. දේවස්තෝත්‍රයක්

tea

1. n. තේ
2. n. තේවතුර

tea break

n. තේ විවේකය

tea ceremony

Aes. තේ සමාචාරය

tea garden

n. තේවත්ත

tea gown

n. ඇඳුම් විශේෂයක්

tea leaf

n. තේකොළ

tea party

1. Aes. තේ සාදය
2. n. තේපැන් සංග්‍රහය

tea rose

n. මල් වර්ගයක්

tea service

n. තේ පානයට අවශ්‍ය භාජන සමූහය

tea set

n. තේ පානයට අවශ්‍ය භාජන සමූහය

tea urn

n. තේවතුර උණු කිරීමට යොදන භාජනය

tea-break

තේ විවේකය

tea-cup

තේ කෝප්පය

tea-fight

තේ පානෝත්සවය

tea-garden

1. තේ වත්ත
2. තේවත්ත