ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2360
tea-gown
tea-party
tea-rose
tea-service
tea-set
tea-urn
teacake
teach
1. vt. උගන්වනවා
2. v. කියා දෙනවා
3. vt. පුහුණු කරවනවා
teachable
teacher
1. n. ආචාර්ය
2. n. ආචාර්යවරයා
3. n. ඇජර
4. n. ඇදුරු
5. n. ගුරු
6. n. ගුරුවරයා
7. st. ශාස්තෘ
8. st. ශික්ෂක
teaching
1. n. අධ්යාපනය
2. n. අනුශාසනය
3. n. ඉගැන්වීම
4. n. ඉගැන්වීම්
5. n. ධර්මය
6. n. ශික්ෂණය
teak
n. තේක්ක
teal
team
1. n. අශ්ව ජෝඩුව
2. Aes. කණ්ඩායම
3. n. ක්රීඩා කණ්ඩායම
4. n. ගොන් බාන
5. n. සමූහය
6. Aes. හවුල
team spirit
team-spirit
teamster
1. n. ලොරි රියැදුරු
2. n. සතුන් බානක් දක්කන්නා
teapot
1. Wea. තේ පෝච්චිය
2. තේ පෝච්වය
teapoy
tear
1. v. ඉරණවා
2. vti. ඉරනවා
3. vti. ඉරාදමනවා
4. n. ඉරුණු තැන
5. n. ඉරුම
6. vti. ඉරෙනවා
7. n. කඳුළු බිඳ
8. vi. කඳුළු වෑභෙනවා
9. කඳුළු වෑහෙනවා
10. n. පැල්ම
11. st. වාෂිප
12. vti. වේගයෙන් ඇද දමනවා
13. n. සිලිල
tear away
n. තක්කඩියා
tear gas
1. n. කඳුළු ගෑස්
2. Che. කඳුළු වායුව
tear off
v. ඉරෙනවා