ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2361

teardrops

1. Aes. කඳුළු
2. කඳුළු බිඳු
3. බාෂ්ප

tearful

1. a. කඳුළු මුසු
2. a. ශෝකී

tearing

1. n. ඉරීම
2. a. ප්‍රචණ්ඩ

tearjerker

අශ්‍රපාතකය

tearout

නෙත්තියේ පතුරු ගැලවීම

tears

1. n. අක්ෂිධාරා
2. අශ්‍ර
3. n. අශ්‍රැ
4. Med. කඳුලු
5. n. කඳුළු
6. Aes. කඳුළු ගැලීම
7. කඳුළු බිඳු
8. n. බාෂ්ප

tease

1. v. ඔච්චම් කරනවා
2. vt. ලෙල්ලම් කරනවා
3. n. ලෙල්ලම් කරන්නා
4. vt. වද දෙනවා
5. v. වෙභෙසනවා
6. වෙහෙසනවා
7. vt. සරදම් කරනවා
8. n. සරදම් කරන්නා

teasel

1. n. ගසක්
2. ලොම් බුරුසුව

teaser

1. n. ගැටලුව
2. Aes. ටීසර තිරය
3. n. බේරීමට දුෂ්කර ප්‍රශ්නය
4. ශිරස් කඩතිරය

teasing

1. n. නඩලම
2. Soc. නැඩලීම
3. n. ලෙල්ලම
4. Bot. විජටනය කිරිම
5. විජටනය කිරීම
6. Psy. සරදම් කිරීම

teat

1. n. චුචුකය
2. n. තනපුඩුව
3. පුඩුව
4. n. සූප්පුව

techne

1. Log. කලාව
2. Soc. තාක්ෂණය
3. Log. ශිල්පය

technetium

Che. ටෙක්නීෂියම්

technical

1. a. කාර්මික
2. Soc. තාක්ෂණ
3. a. තාක්ෂණික
4. Soc. පාරිභාෂික
5. a. විධිමාත්‍ර
6. Soc. ශිල්ප
7. a. ශිල්පීය

technical school

Art. ශිල්පකර්ම පාඨශාලාව

technicalities

ශිල්ප විධි

technicality

1. Soc. තාක්ෂණිකත්වය
2. n. රීත්‍යනුකූලත්ව
3. Law. විධිබද්ධතාව
4. Soc. ශිල්පීයත්වය

technically

adv. රීත්‍යනුකූලව

technician

1. කාර්මික ශිල්පියා
2. n. කාර්මික ශිල්පී
3. n. කාර්මිකඥයා
4. තාක්ෂණ ශිල්පියා
5. Soc. තාක්ෂණවේදියා
6. n. තාක්ෂණික
7. Art. තාක්ෂණිකයා
8. Law. තාක්ෂිණිකයා
9. n. ශිල්පකාර්මිකයා
10. st. ශිල්පඥ
11. n. ශිල්පියා
12. st. සිප්
13. n. සිල්පියා

technicolor

n. වර්ණ සිනමාපට ක්‍රමය

technics

n. කලාව

technique

1. n. කලානියමය
2. n. කලාවෙහි දක්ෂතාව
3. Phy. ක්‍රමය
4. තක්ෂණය
5. n. තාක්ෂණය
6. Phy. තාක්ෂණික ක්‍රමය
7. Law. තාක්ෂිණ්‍යය
8. n. නිපුණත්වය
9. n. නෛපුණ්‍යය
10. Mat. ප්‍රවිධිය
11. විධික්‍රමය
12. n. ශාස්ත්‍රිය ක්‍රමය
13. Sta. ශිල්ප ක්‍රමය
14. n. ශිල්පක්‍රමය
15. n. ශිල්පධර්මය
16. Mng. ශිල්පීක්‍රමය
17. Soc. ශිල්පීධර්මය
18. Soc. ශිල්පීය ක්‍රමය
19. Psy. ශිල්පීය න්‍යාය
20. n. සිල්පය

techniques

1. විධිනියම
2. ශිල්පීක්‍රම

technocomplex

තක්ෂණ සංකීර්ණය