ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2362

technocracy

1. Soc. තාක්ෂණතන්ත්‍රය
2. n. ශිල්පාධිපත්‍යය

technocrat

n. කාර්මික විශේෂඥයා

technological

1. Law. තාක්ෂණවේදී
2. Mng. තාක්ෂණික

technologist

n. කර්මාන්ත ශිල්පියා

technology

1. Art. කාර්මික ශිල්ප ශාස්ත්‍රය
2. තක්ෂ විද්‍යාව
3. තක්ෂණය
4. n. තාක්ෂණ
5. Che. තාක්ෂණ කර්මය
6. Aes. තාක්ෂණ විද්‍යාව
7. n. තාක්ෂණය
8. Mng. තාක්ෂණවේදය
9. Phy. තාක්ෂණික විද්‍යාව
10. Mat. තාක්ෂණිකය
11. st. ශිල්ප
12. n. ශිල්ප විද්‍යාව
13. n. ශිල්පීය ක්‍රමය
14. st. සිප්
15. n. සිල්පය

technomaria

තක්ෂණෝන්මාදය

technophobia

තක්ෂණ භීතිකාව

technostructure

තාක්ෂණ ව්‍යහය

tectiform

ගෘහාකාර

tectonic

1. නිර්මාණ ශිල්පය
2. Geo. භූ කාරක
3. Geo. භූ චලන
4. Aes. මාහාත්ම්‍ය

tectonic movement

1. Geo. භූ කාරක
2. Geo. භූ චලනය

tectonics

1. Geo. භූ කාරක හේතු
2. n. භූ චලන පිළිබඳ අධ්‍යයනය

tectrices

1. පෙඳ ඇවිරි
2. පෙඳ පිහාටු
3. පෙඳු ඇවිරි
4. පෙඳු පිහාටු

teddy

n. සෙල්ලම් වලසා

teddy bear

n. සෙල්ලම් වලසා

tedge

Civ. තුළු මුව

tedious

1. a. නීරස
2. a. බෙහෝ කල් ගතවන
3. a. වෙභෙස ඇති කරන
4. වෙහෙස ඇති කරන

tedium

1. n. දීර්ඝසූත්‍රතාව
2. n. පරිශ්‍රමය

tee

1. Civ. T හැඩය
2. n. වල්ග පයිපය

tee hinge

n. වල්ග සරනේරුව

tee-shaped

T හැඩ

teem

1. vi. ඉතා ගහනව පවතිනවා
2. Civ. උපුරවනවා
3. vi. බහුලව වහිනවා

teeming

Civ. ඉපිරවීම

teen

1. adj. නව යොවුන් විය
2. n. නව යොවුන් වියේ අය