ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2358
tautological
1. Soc. පුනර්වාචක
2. Log. පුනරුක්ත්යාත්මක
3. a. පුනරුක්ති
tautology
1. Aes. පුනර්වාචකය
2. Log. පුනර්වාචනය
3. Soc. පුනර්වාචය
4. n. පුනරුක්තිය
5. Psy. පුනරුත් ද්යෝෂය
6. පුනරුත් දෝෂය
7. n. මුහූර්ත භාෂණය
tautomeric
Che. ගතිකසමාවයවික
tautomerism
1. Che. ගතිකසමාවයවික
2. ගතිකසමාවයවිකතාව
tautomers
tavern
tawdriness
n. ජේත්තුකාරකම
tawdry
1. a. දිස්නය ඇතත් අවලක්ෂණ
2. a. නුවුවමනා අලංකාර සහිත
tawny
1. a. අරුණ
2. අරුණ පැහැ
3. a. කපිල
4. a. පිංගල
5. Aes. පිච්ඡර
6. පිඤ්ජර
tax
1. Eco. අයබද්ද
2. n. කප්පම්
3. n. කර
4. n. කරවුවර
5. n. තීරුව
6. n. බද්ද
7. n. බදු
8. n. බරපතළ අමාරුව
9. n. ශුල්කය
10. st. සුංක
11. st. සුංකම්
12. st. සුංගම්
tax avoidance
Acc. බදු වැලැක්වීම
tax evasion
Acc. බදු වසන් කිරීම
tax income
Eco. ආදායම් බද්ද
tax-payer
taxa
taxable
1. vt. දොස් පවරනවා
2. Law. බදු අය කළ හැකි
3. vt. බදු ගන්නවා
4. a. බදු ගෙවියයුතු
5. vt. බලවත් සේ වෙභෙසනවා
6. බලවත් සේ වෙහෙසනවා
taxation
1. n. අයබදු ගැනීම
2. n. කරග්රහණය
3. Law. තක්සේරු කිරීම
4. Mng. බදු අය කිරීම
5. Sta. බදු අයකිරීම
6. Acc. බදුකරණය
taxes
st. වරිපණම්
taxi
1. n. කුලී රථය
2. vi. කුලී රථයෙන් යනවා
3. n. ටැක්ෂිය
taxi-cab
taxidermist
n. චර්මශිල්පියා
taxidermy
1. Law. චර්මශිල්පය
2. n. මළ සතුන්ගේ හම් වේළීමේ ශිල්පය
taximeter
taxinomy
1. Psy. වර්ගීකරණ විද්යාව
2. Psy. වර්ගීකරණය