ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2357

tasty

1. a. රසබර
2. a. රසවත්
3. a. රුචි උපදවන
4. රුව උපදවන
5. a. හරකං

tat

1. vt. ගොතනවා
2. n. පැලැල්ල
3. n. පැළැල්ල

tatami

පන් පැදුර

tato

පච්ච ලකුණ

tatoing

පච්ච කෙටීම

tatoo

1. පච්ච ලකුණ
2. Soc. පච්චරූපය

tatter

1. v. කෑලිවලට ඉරනවා
2. n. වැරහැල්ල

tatterdemalion

n. වැරහැලි ඇඳගත් තැනැත්තා

tattered

a. කඩමාලු

tatters

n. වැරහැලි

tatting

1. ටැටිං (තැටිං)
2. n. රේන්ද

tattle

1. n. ඕපාදූප
2. vi. ප්‍රලාප දොඩවනවා
3. සපාදූප

tattoo

1. n. පච්ච
2. n. පුරප්පට්ටුව
3. n. හංඅඩයාලම
4. n. හංවඩුව
5. vt. හමේ රූප කොටනවා

tatty

1. a. අශෝභන
2. a. බාල ඇඳුම්

tau

n. ග්‍රීක හෝඩියේ 19 වෙනි අකුර

tau cross

Aes. ටව් කුරුසිය

taungya

1. Bot. ටෞන්ගියා
2. හේන් ගොවිතැන් ක්‍රමයක්

taunt

1. vt. ඇනුම්පද කියනවා
2. n. ගර්හාව
3. n. සරදම
4. vt. සරදම් කරනවා

taunter

n. ඇනුම් පද කියන්නා

taupe

n. දුඹුරු මිශ්‍ර අළු

taurus

1. කුමුදු
2. Sur. වෘෂභ
3. n. වෘෂභ මණ්ඩලය
4. වෘෂභ රාශිය
5. n. වෘෂභ ලග්නය

taut

1. a. තදකොට අදිනලද
2. a. තදකොට බඳින ලද
3. Sur. තදට ඇදි
4. Mat. නොබුරුල්
5. Mat. බුරුල් නැති

tauten

1. vti. තද කරනවා
2. vti. තද වෙනවා

tautochrone

Mat. සමීයකාලිකය