ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2356

tarsal bone

Med. චිපිටීය ඇටය

tarsal gland

Med. චිපිටීය ග්‍රන්ථිය

tarsale

පාදකූර්චාස්ථිකාව

tarso-metatarsus

පාදකූර්චය-කූර්චෝපරිය

tarsus

1. Med. චිපිටය
2. n. පාදකූර්චය
3. පාදුකුර්චය
4. පාදුකූර්චාස්ථිය
5. වපිටය

tart

1. a. ඇනුම්පද සහිත
2. a. ඇඹුල් රසැති
3. n. එලමෝදක
4. a. පරුෂ
5. ඵලමෝදක
6. n. වේශ්‍යාව

tartan

1. n. එවැනි කොටු සහිත වුලන් රෙද්ද
2. ටාටන්
3. මිශ්‍ර ඉරි රෙදි මෝස්තරය
4. n. වර්ණ කොටු රටාවෙන් යුත් ස්කොට්ලන්තයින්ගේ ඇඳුම
5. n. හතරැස් අල්ලි රෙද්ද

tartar

1. n. ටාටරි රටේ වැසියා
2. n. නපුරා

tartar emetic

Che. ටාටර් එමටික්

tartaric acid

n. ටාටරික් අම්ලය

tartness

n. සැරබව

task

1. Psy. කටයුත්ත
2. n. කර්තව්‍ය
3. Mng. කාර්යය
4. n. දුෂ්කර කටයුත්ත
5. vt. මහත් සේ වෙභෙසනවා
6. මහත් සේ වෙහෙසනවා
7. vt. වැඩ පවරනවා
8. Psy. වැඩය

taskbar

කාර්ය තීරුව

tasmanian

Soc. ටස්මේනියානු

tassel

1. ටැසලය
2. n. පොහොට්ටුව
3. Art. මල් කරල

tasselled

a. පොතේ ලකුණක් වශයෙන් යොදන පටි යොදන ලද

taste

1. Psy. අභිරුචිය
2. අභිරුවය
3. v. කට ගානවා
4. n. කැමැත්ත
5. n. රස
6. vti. රස දැනනවා
7. vti. රස බලනවා
8. n. රස බැලීම
9. vti. රස විදිනවා
10. n. රස විඳිම
11. n. රසය
12. n. රසේන්ද්‍රිය
13. n. රහ
14. Soc. රුචිකත්වය
15. n. රුචිය

taste bud

Psy. රසාංකුරය

tasteful

1. a. ඉනංගු
2. a. කදිම
3. a. සුන්දර

tastefulness

රසඥතාව

tasteless

1. a. අශෝභන
2. a. නීරස

taster

1. n. රස බලන්නා
2. n. වයින් රස බලන කුඩා බඳුන
3. n. සාම්පලය

tastes

1. Eco. අභිරුචි
2. අභිරුව

tasting

1. n. ආස්වාදනය
2. n. ආස්වාදය