රහ

raha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිවට දැනෙන රසය.
2. සුරාව ; රහමෙර ; මත්පැන් ; රා.
3. පාපය ; පව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. වජ්ජනෙ, රහෙති, රහයති හරියි, දුරුකරයි.
පු. විජන ස්ථානය, විවේක ස්ථානය, රහස.
√ භු. ඛරෙ, ක්‍රෑර බැව්හි, රභති, රළුකම් කෙරෙයි.
√ භු. චාගෙ, ත්‍යාගයෙහි, රහති, හරියි, තෑගිකරයි.
√ භු. ගමනෙ, යාමෙහි, රහති, යෙයි. (පි. 440)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. liquor
2. n. taste