රසෝද්ගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[රස + උද්ගමනය]
නා. ශාකයක මූල කේශවලට උරාගන්නා ජලය, කඳ, අතු, කොළ ආදිය කරා ගෙනයෑම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශාකයක මූල කේශවලට අවශෝෂණය වන ජලය කඳ, අතු, කොළ ආදිය කරා පරිවහනය වීම