ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2355

tarantella

n. ඉතාලියානු නැටුම් විශේෂයක්

tarantula

1. n. දිවි මකුළුවා
2. n. දිවිමකුළුවා

tarantulle

ටැරන්ටියුල්

tarchanoff phenomenon

Psy. ටාකොනොප් සංසිද්ධිය

tardily

adv. සුනංගුවෙන්

tardiness

1. n. නොකැමැත්ත
2. n. ප්‍රමාදය

tardy

1. a. නොකැමැති
2. a. ප්‍රමාදී
3. a. විලම්බිත
4. a. සුනංගු

tare

1. Law. තාර බර
2. n. තාරබර
3. n. නරක ආශ්‍රය
4. Civ. හිස්බර

target

1. Phy. ඉලක්ක
2. n. ඉලක්කය
3. n. කුඩා පලිහ
4. n. කුරුමානම
5. n. මානම

target area

1. Phy. ඉලක්ක ප්‍රදේශය
2. n. ඉලක්කය පිහිටි ප්‍රදේශය

target language

Oth. ඉලක්ක භාෂාව

tariff

1. Ele. අය ක්‍රමය
2. ගාස්තු
3. n. ගාස්තු ලේඛනය
4. Mat. ගාස්තු වගුව
5. n. තීරු බද්ද

tariffs

1. Acc. ගාස්තු චක්‍රය
2. Acc. තීරු බදු
3. Sta. තීරුබදු

tarlatan

n. කපු පිළී වර්ගයක්

tarmac

n. ගුවන්‍යානා ධාවනපථය

tarmacadam

Civ. ටාමැකඩම්

tarn

n. ගිරි විල

tarnish

1. vti. ඔපය අඩුකරනවා
2. vti. ඔපය අඩුවෙනවා
3. vti. කෙලෙසනවා
4. v. දිලිසීම නැති වෙනවා
5. v. දිස්නය අඩු වෙනවා
6. vti. දිස්නය අඩුකරනවා
7. vti. දිස්නය අඩුවෙනවා
8. Phy. දුර්වර්ණ වීම
9. Phy. මලින වීම
10. Che. මලිනවීම

taro

1. n. ගහල
2. n. නිවර්තන කලාපීය පැළෑටියක්

tarot

n. කාඩ් 78 කින් යුත් ක්‍රීඩාවක්

tarpaulin

1. n. ඉටිරෙදි
2. n. කීල් රෙදි
3. Ele. තාපලින්

tarragon

n. සලාද සහ විනාකිරි රස ගැන්වීමට ගන්නා ශාක සුවඳක්

tarry

1. a. තාර සහිත
2. vi. නතර වෙනවා
3. vi. පොරොත්තු වෙනවා
4. vi. මිඩංගු වෙනවා

tarsal

a. පාදයේ අඩියට සම්බන්ධ