ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2354

tape measure

n. මිණුම් පටිය

tape recorder

1. Aes. ටේප් රෙකෝඩරය
2. Ele. පටි සටහුව

tape-measure

මිණුම් පටිය

tape-worm

පටි පණුවා

taper

1. vti. උල් කරනවා
2. ක්‍රමයෙන් පටු වෙනවා
3. Bot. ක්‍රමයෙන් පටුවෙනවා
4. vti. ක්‍රමයෙන් හීන් වෙනවා
5. Art. ටේපර කර
6. Art. ටේපරය
7. Phy. සුලස

taper file

1. Civ. උල් පීර
2. Art. ටේපර පීර
3. Civ. ටේපර් පීර

tapering

1. ක්‍රමයෙන් හීන් වන
2. a. ක්‍රමයෙන් හීන් වූ
3. රවුම් උල් හැඩැති
4. Sur. සුලස් වූ
5. සොඬ හැඩැති

tapes

පටි

tapestry

1. Aes. ගෙත්තම් තිරය
2. Aes. ටැපැස්ට්‍රිය
3. ටේපස්ට්‍රි රෙදි
4. දුළ රෙදි
5. මිශ්‍ර රෙදි
6. n. විචිත්‍ර ජවනිකාව
7. විවත්‍ර ජවනිකාව
8. Art. හැඩ වැඩ

tapetal

Bot. පෝෂක

tapetum

1. පෝෂක පටකය
2. Bot. පෝෂකය

tapeworm

1. n. පටිපණුවා
2. n. බඩපණුවා

taphophobia

Psy. නිඛාති භීතිකාව

taping

වානේ පටියෙන් මැනීම

tapioca

1. Med. මංඤොක්කා
2. Bot. මඤ්ඤොක්කා පිටි
3. මඤ්ඤොක්කා

tapir

1. n. දකුණු ඇමරිකා ඌරු ජාතියක් ටපිරා
2. සොඬ ඌරා

tapis

n. මේස රෙද්ද

tapper

1. Civ. කපනය
2. n. මදින්නා

tappet

1. Art. ටැපට්ටුව
2. n. නැවතීම් සහිත චලනයක් ලබා දෙන කැමිය

tapping

1. Med. ක්‍රාණනය
2. Art. ටැප් කිරීම
3. Phy. සවුන
4. Phy. සැවිනීම

tapster

n. තැබෑරුමේ බීම විකුණන්නා

taq-polymerase

ටැක් පොලිමරේස්

tar

1. n. කීල්
2. n. තාර
3. vt. තාර ගානවා
4. n. නැවියා

tar-bath

තාර නෑවුම