ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2353

tannery

1. n. දුඹුරු බවට හැරුණු
2. n. පදම් කරනලද
3. හම් කම්හල

tannic acid

1. Med. ටැනික් අම්ලය
2. n. තද කහට වර්ගයක්

tannin

1. Bot. ටැනින්
2. n. තද කහට වර්ගයක්

tanning

1. n. තැළීම
2. n. පදම් කිරීම
3. Geo. සම් පදම් කිරීම

tansy

n. කහ මල් ඇති සුවඳවත් පැළෑටියක්

tantalite

Che. ටැන්ටලයිට්

tantalize

1. v. ලැබිය නොහැකි දේ පෙන්වා හිරිහැරයට පත් කරනවා
2. vt. වද දෙනවා
3. vt. හිරිහැර කරනවා

tantalizing

a. වද දෙන

tantalum

1. Che. ටැන්ටලම්
2. n. මූලද්‍රව්‍යයක්

tantamount

1. a. තුල්‍ය
2. Law. තුල්‍යමාන
3. a. සමාන

tantiron

Che. ටැන්ටිරොන්

tantra

n. හින්දු හා බෞද්ධ ලියවිලි වෙසෙසක්

tantric

Log. තාන්ත්‍රික

tantrum

1. n. ක්‍රෝධාවේශය
2. Psy. රහස
3. n. හදිසි කෝපය

tanylobous

විතතඛණ්ඩික

tanyphonia

Psy. තනුස්වනය

tao

1. Log. ටාඕ
2. ටාස

taoism

1. Log. ටාඕවාදය
2. ටාසවාදය
3. n. ලෙයොට්සේ නම් ශාස්තෘවරයාගේ ධර්මය

tap

1. Civ. අක් කරාමය
2. n. ඇබය
3. vt. ඇබයක් යොදනවා
4. Eco. උත්සික්තය
5. n. කරාමය
6. n. ජල කරාමය
7. Art. ටැප් කටුව
8. v. ටික්කනවා
9. vti. තට්ටු කරනවා
10. n. තට්ටු කිරීම
11. vt. නළයක් යොදනවා
12. n. නාළිකීලකය
13. v. මදිනවා
14. vt. මුදල් ලබා ගන්නවා
15. Phy. සවුන
16. Eco. සවුනුව

tap dance

n. විළුඹ හා පයේ ඇඟිලි ශබ්දවන සේ බිම ගැසීමෙන් කරන න

tap wrench

1. Civ. ටැප් ප්‍රකුංචය
2. Art. ටැප් රෙංචිය

tap-dance

1. විළුඹ හා පයේ ඇඟිලි ශබ්දවන සේ බිම ගැසීමෙන් කරන න
2. විළුඹ හා පයේ ඇඟිලි ශබ්දවන සේ බිම ගැසීමෙන් කරන නැටුම

tap-root

මුඳුන් මුල

tape

1. Art. කෝදු පටිය
2. Oth. ටේප් පටිය
3. v. තැටිගතකරනවා
4. Oth. පටය
5. vti. පටි තීරුවකින් වෙළනවා
6. Phy. පටිය
7. n. පටු පටිය
8. vti. මනිනවා
9. Ele. මිණුම් පටිය
10. n. මිනුම් පටිය