ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2352

tang

1. n. ආවුදයේ දිවත
2. n. ආශ්වාදය
3. Art. කර උල
4. vti. ලෝහ භාජන ගැටීමෙන් හඬ නැගෙනවා
5. vti. ලෝහ භාජනයක් ගැටීමෙන් නැඟෙන හඬ වැනි ශබ්දය
6. ලෝහ භාජනයක් ගැටීමෙන් නැඟෙන හඬ වැනි ශබ්දයක් නැ
7. n. සැර රසය

tangency

1. Mat. ස්පර්ශකතාව
2. n. ස්පර්ශවීම

tangent

1. Mat. ටැංජනය
2. Phy. ටැන්ජනය
3. Sta. ටෑන
4. n. ස්පර්ශ රේඛාව
5. Mat. ස්පර්ශකය

tangent plane

Mat. ස්පර්ශක තලය

tangential

1. Mat. ස්පර්ශක
2. a. ස්පර්ශකව පවතින
3. Mat. ස්පර්ශ්‍රී
4. ස්පර්ශී

tangerine

n. ජවනාරන්

tangibility

n. තාත්විකත්වය

tangible

1. a. අතට දැනෙන
2. a. නියත
3. a. ප්‍රත්‍යක්ෂ
4. a. ස්පර්ශ
5. Law. ස්පර්ශනීය
6. Soc. ස්පාශ්‍ය
7. Aes. ස්පෘශ්‍ය

tangle

1. n. අකුල
2. n. අවුල
3. vt. අවුල් කරනවා
4. vt. පටලවනවා
5. vt. පටලැවෙනවා
6. n. සංකුලය

tangly

a. පටලැවුණු

tango

1. Aes. ටැන්ගෝ
2. n. නැටුම් විශේෂයක්

tangram

n. චීන ප්‍රහේලිකාව

tangy

1. a. කර්කශ
2. a. කාඩි රහ

tanite

Civ. ටැනයිට්

tank

1. n. ජලාශය
2. n. ටැංකිය
3. n. යුද්ධ ටැන්කිය
4. n. වතුර පෙට්‍රල් ටැන්කිය
5. st. වාපි
6. n. වැව
7. st. වැව්
8. st. වෑ

tank circuit

Ele. ටැංකි පරිපථය

tank engine

Civ. ටැංකි එන්ම

tank furnace

Che. තටාක ඌෂ්මකය

tank-bed

1. දියගිල්ම
2. දිය ගිලුම
3. දියගිලුම

tank-epiphyte

1. ජලාශජ අපිශාකය
2. ජලාභ අපිශාකය

tankard

n. ලෝහ කුසලාන

tanker

n. තෙල් පටවන නැව

tannase

Bot. ටැනේස්

tanner

1. චර්මකාර
2. n. පැන්ස හයේ කාසිය
3. සොම්මරා