ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2351

talmud

1. Log. තල්මුඩය
2. n. පුරාණ යුදෙව් නීති සංග්‍රහය

talon

1. අම්බුජය (බොරදුම)
2. Eco. තැලෝනය
3. n. පක්ෂීන්ගේ නිය
4. පද්මය

talus

1. Geo. හැව කැට
2. Bot. හැවකැට

talweg

1. Geo. දික් පැතිකඩ
2. Geo. මැදිකඩ ඉම

tam-o-shanter

රවුම් ලෝම තොප්පියක්

tamarind

n. සියඹලා

tamarisk

n. පිහාටු වැනි පත්‍ර ඇති සදාහරිත ශාකයක්

tamasha

1. n. උත්සවය
2. n. කලබලය
3. Aes. තමාෂා නාට්‍යය
4. Aes. තමාෂාව

tambour

1. n. එම්බ්‍රොයිඩරි රාමුව
2. n. කණුවක කඳ සෑදී ඇති සිලින්ඩරාකාර ගල්
3. n. බෙරයක්
4. n. විවිධ ව්‍යුහවල කවාකාර කොටස්

tambourine

1. Aes. ටැම්බුරීනය
2. n. ඩමරුව
3. st. රබන්
4. n. රබාන

tame

1. v. ආන් බාන් කරනවා
2. a. උනන්දුවක් නැති
3. v. දමනවා
4. a. නිවට
5. a. නීරස
6. vt. මෙල්ල කරනවා
7. v. මෙල්ල කරනවාමෙවක
8. v. මේච්චල් කරනවා
9. v. හික්මවනවා
10. a. හීලෑ
11. vt. හීලෑ කරනවා
12. vt. හේ කරනවා

tameless

a. හීලෑ නොකළැකි

tameness

n. හීලෑ කිරීම

tamil

1. n. දමිළ
2. n. දෙමළ
3. n. දෙමළ ජාතිකයා
4. n. දෙමළ භාෂාව

taming

1. n. දපනය
2. Psy. දමනය
3. Psy. හීලෑ කිරීම

tamp

1. vt. ඔබා තද කරනවා
2. Civ. කොටනවා
3. Aes. තැලීම
4. තැළීම

tamper

1. vt. අතපතගානවා
2. Law. අපවේශනය කරනවා
3. vt. කඩනවා
4. vt. නරක් කරනවා
5. Civ. මට කැටය

tamping

1. Civ. කෙටීම
2. Civ. මැටි ඇබ ගැහීම

tamping bar

Civ. කෙටුම් කූර

tampon

1. n. කපු පුළුන් ගුළිය
2. Med. තුලනිගය

tan

1. Sta. ටැංජනය
2. Phy. ටැන්ජනය
3. Sta. ටෑන්
4. vti. තඩිබානවා
5. vti. තළනවා
6. n. දුඹුරු වර්ණය
7. v. පදම්කරනවා
8. v. සම් පදම් කරනවා
9. vti. හම් පදම් කරනවා

tandem

1. Ele. තණ්ඩල
2. a. තණ්ඩලේ යොදන ලද
3. n. දෙතුන් දෙනෙකු යන බයිසිකලය

tandoor

n. මැටි උදුන

tandoori

1. n. ගල් අඟුරු මැටි උදුනේ පිසින ලද ආහාර
2. මැටි උදුන