ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2350
talk
1. vti. අපවාද කරනවා
2. n. ආමන්ත්රණය
3. n. කතාබහ
4. vti. කථා කරනවා
5. n. කථාව
6. vti. කථාවෙහි යෙදෙනවා
7. n. දෙඩිල්ල
8. n. දෙඩීම
9. දෙම
10. v. දොඩනවා
11. n. භාෂණය
12. vti. රහස් එළිදරවු කරනවා
13. n. සල්ලාපය
talk down
talk over
talk shop
talkative
1. a. කට වාචාල
2. a. කට හැකර
3. a. දොඩමලු
4. a. බහුභාණී
5. a. මුකර
6. a. මුකරි
7. a. මුඛර
8. a. වාචාල
talkativeness
n. වාචාලත්වය
talkee-talkee
1. චරචර ගෑම
2. බොහෝ කතා කිරීම
talkie
1. n. කථා චිත්රපටය
2. Aes. කථානාද චිත්රපටය
talking
1. a. කතා කරන
2. a. කතාකළ හැකි
3. a. දොඩන
talking book
Oth. කථන පොත
talking point
talking to
1. n. දොස්පැවරීම
2. n. බැණීම
tall
1. a. උස
2. a. උස්
3. a. ප්රංශු
4. a. විශ්වාස නොකළැකි
5. a. හිවි
tall order
tall-grass
n. මානා
tallied
v. එකඟ වුනා
tallish
a. තරමක් උස ඇති
tallness
n. උස
tallol
Che. ටැලොල්
tallow
1. n. ගව තෙල්
2. Art. ගවතෙල්
3. Civ. ටැලෝ
4. n. සත්ත්ව තෙල්
tallow-faced
tally
1. Sur. අංක පෙත්ත
2. Soc. අනුමේලනය කරනවා
3. vi. එකඟ වෙනවා
4. v. ඔබිනවා
5. n. ගණන
6. Oth. ටැලි
7. Law. ණයහන
8. Sta. ප්රගණනය
9. Eco. ලහපත
10. vi. සමාන වෙනවා
11. Law. සැසැඳුම
tally clerk
Law. සැසැඳුම් ලිපිකරු
tallying
Soc. අනුමේලනය