ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2349
take to
vt. යමකට කැමති වෙනවා
take to heart
1. vt. වග බලාගන්නවා
2. vt. ළත වෙනවා
take up
1. vt. අල්ලාගන්නවා
2. Art. අහෝසිය
3. v. උඩ ගන්නවා
4. vt. ඔසවනවා
5. vt. යමක යෙදෙනවා
take up arms
vt. යුද්ධයට සැරසෙනවා
take-away
1. vt. අඩු කරනවා
2. vt. ඉවත් කරනවා
3. vt. පැහැරගන්නවා
take-home pay
Sta. ගෙයැවෙන පඩිය
take-in
1. vt. ඇතුළත් කරනවා
2. vt. ඇඳුමක් පුංචි කරනවා
3. vt. තේරුම්ගන්නවා
4. vt. පිළිගන්නවා
5. vt. රවටනවා
6. vt. වැද්දගන්නවා
take-in-marriage
take-up
1. vt. අල්ලාගන්නවා
2. Art. අහෝසිය
3. v. උඩ ගන්නවා
4. vt. ඔසවනවා
5. vt. යමක යෙදෙනවා
takecare
1. පරිස්සමෙන් ඉන්න
2. පරිස්මෙන් යන්න
3. ප්රවේශමෙන් ඉන්න
4. ප්රවේශම් වන්න
taken
a. ගන්නාලද
taker
1. n. ඔට්ටුවක් අල්ලන්නා
2. n. දීමනාවක් ගන්නා
taking
1. n. ගැම්ම
2. a. බෝවෙන
3. a. මනහර
4. a. සිත්ගන්නා
5. n. සිතේ කලබලය
takings
n. ආදායම
takli
Art. තක්ලිය
taku
talc
1. Med. ටැල්ක්
2. ටැල්ක්(පුයර)
3. n. තලාතු මිනිරන්
4. සුවඳු සුණු
talcum
tale
1. n. අන්දරය
2. n. ආඛ්යානය
3. Aes. කතන්දරය
4. n. කථාව
5. n. ගණන
6. n. ප්රබන්ධය
7. n. ප්රවෘත්තිය
8. n. වෘත්තාන්තය
talebearer
n. කේළමා
talent
1. n. කුශලතාව
2. n. කුසලතාව
3. n. කෞශල්යය
4. n. තලෙන්තය
5. දුක්ෂතාව
6. n. නිපුණත්වය
7. Soc. ප්රතිභාව
8. සහජ කුශතලාව
9. Psy. සහජ දක්ෂතාව
10. Psy. සහජ ශක්තිය
11. n. සාමර්ථය
talented
talipot
1. n. තල් ගස
2. තාල පත්රය
3. n. පුස්කොළ
4. පුස්කොළය
talisman
1. Soc. ආරක්ෂක බලය
2. n. කවචය
3. Psy. යන්තරය
4. Soc. යන්ත්රය
5. n. සුරය