ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2348
take for
vt. වශයෙන් සලකනවා
take for granted
take heart
1. vt. අධෛර්යවත් වෙනවා
2. vt. ධෛර්ය උපදවාගන්නවා
take heed
vt. වග බලාගන්නවා
take hold
vt. අල්ලාගන්නවා
take in
1. vt. ඇතුළත් කරනවා
2. vt. ඇඳුමක් පුංචි කරනවා
3. vt. තේරුම්ගන්නවා
4. vt. පිළිගන්නවා
5. vt. රවටනවා
6. vt. වැද්දගන්නවා
take into account
vt. කල්පනාවට ගන්නවා
take note
vti. මතක තබාගන්නවා
take notice
1. vt. වගබලාගන්නවා
2. vt. සැලකිල්ලට භාජන කරනවා
take off
1. vt. ඉවත් කරනවා
2. Acc. ඉවත් කිරීම
3. Eco. උඩ්ඩයනය
4. vt. විහිළු කරනවා
take on
1. vt. තරඟයට එළඹෙනවා
2. vt. බාරගන්නවා
3. vt. රක්ෂාව පිණිස යොදාගන්නවා
4. vt. ළත වෙනවා
take orders
take out
1. vt. ඇද දමනවා
2. vt. ඉවත් කරනවා
3. vt. තැන්තැන්වල කැඳවාගෙන යනවා
take over
1. Acc. අත්කර ගැනීම
2. Acc. පවරා ගැනීම
3. vt. පවරාගන්නවා
4. vt. බාරගන්නවා
take pains
take part
v. සහභාගි වෙනවා
take place
vt. සිද්ධ වෙනවා
take root
vt. පැළ වෙනවා
take shape
1. vt. ක්රමයෙන් සෑදෙනවා
2. vt. හැඩගැභෙනවා
take stock
take the air
take the field
vti. සටන් ආරම්භ කරනවා
take the road
vt. ගමන් ආරම්භ කරනවා