ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2347
tailboard
tailed
Bot. සවල්
tailings
taille-douce
tailor
1. vt. ඇඳුම් මහනවා
2. n. ඇඳුම් මහන්නා
3. n. තුන්නවයා
4. a. තුනා
5. මහන්නා
6. n. සන්නාලියා
tailor-made
1. n. ඇඳුම් සන්නාලියකු විසින් ඇණුවුමට මැසූ
2. n. විශේෂ කාරියකට සැකැසූ
tailored
a. මහන ලද
tailoress
n. ඇඳුම් මහන්නී
tailoring
1. n. ඇඳුම් මැසීම
2. සන්නාලි
tailpiece
tailpipe
tails
n. දිග කබාය
tailstock
Art. කුඩා ගුලු ඇණය
taint
1. n. අවනම්බුව
2. n. කැළල
3. n. කිල්ල
4. vt. කෙලෙසනවා
5. n. ද්යෝෂය
6. vt. දූෂණය කරනවා
7. දෝෂය
8. vt. නරක් වෙනවා
tainted
take
1. vti. අරගන්නවා
2. vti. අල්ලනවා
3. vti. අල්ලාගන්නවා
4. vti. ඉවසනවා
5. vti. ගන්නවා
6. vti. ගෙනයනවා
7. vti. තේරුම්ගන්නවා
8. v. දක්කනවා
9. vti. දිනාගන්නවා
10. vti. පැහැරගන්නවා
11. vti. ලබාගන්නවා
12. vti. වැළඳගන්නවා
13. vti. වුවමනා කරනවා
14. vti. සලකනවා
take after
vt. සමාන වෙනවා
take away
1. vt. අඩු කරනවා
2. vt. ඉවත් කරනවා
3. vt. පැහැරගන්නවා
take back
vt. අස් කරගන්නවා
take care
1. vt. පරිස්සම් වෙනවා
2. v. වග බලා ගන්නවා
take down
1. vt. කඩා දමනවා
2. vt. පහත භෙළනවා
3. vt. ලියාගන්නවා
take effect
vt. වලංගු වෙනවා
take fire
vt. ගිනි ගන්නවා
take flight
vt. පලා යනවා