ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2346

tactile

1. ස්පර්ශ රේඛාව
2. Psy. ස්පර්ශක
3. a. ස්පර්ශවිෂයක
4. Aes. ස්පර්ශාත්මක
5. Aes. ස්පෘශ්‍ය

tactless

a. ගොරෝසු පැවතුම් ඇති

tactual

1. Psy. ස්පර්ශක
2. a. ස්පර්ශවිෂයක

tadpole

n. ඉස්ගෙඩියා

taenia

Med. ටීනියා

taeniodonta

ටේනියොඩොන්ටා

taenioglossa

ටේනියොග්ලොසා

taeniole

(මස්තිෂ්ක) පීත්තය

taffeta

1. ටැෆිටා
2. n. තුනී සේද වර්ගයක්

taffrail

n. නැවේ පිටිපසෙහි වූ ගරාදි වැට

taffy

n. වෙල්ෂ් ජාතිකයා

tag

1. ඇමුණුම
2. n. උපදේශ වාක්‍යය
3. n. එල්ලා වැටෙන දේ
4. n. කැබෙල්ල
5. vt. කිට්ටුවෙන් එල්ලී යනවා
6. n. කුඩා ළමුන්ගේ ක්‍රීඩාවක්
7. n. නිතර කියන වාක්‍යය
8. Ele. පතුර
9. n. යමක අමුණන ලද්ද
10. vt. යමක අවුණනවා
11. Art. සම්බන්ධකය
12. සලකුණ
13. Oth. හැඳුනුම් සංකේතය

tagma

ටැග්මාව

taiga

1. කේතුධර වනාන්තරයකි.
2. Bot. ටයිගාව

tail

1. අන්තාශ්තය
2. Civ. අවර
3. vti. ඉතා කිට්ටුවෙන් යනවා
4. n. කෙළවර
5. n. නකුට
6. n. නගුට
7. Geo. පසුකොණ
8. n. පසුභාගය
9. Civ. පාව
10. n. පිච්ඡය
11. පුච්ඡය
12. n. බාලකය
13. n. බාව
14. vti. යමකට පිටිපසින් ඈඳනවා
15. st. ලාංගුල
16. n. වල
17. n. වලග
18. n. වලඟ
19. n. වල්ගය
20. n. වල්පත
21. n. වලිගය
22. st. වාල
23. n. වාලධිය
24. n. වාලය

tail coat

n. උත්සව අවස්ථාවන්හි අඳින දිග කබාය

tail end

n. අන්තිම කොටස

tail gate

Civ. අවර දොරටුව

tail lamp

Art. පිටුපස පහන

tail-end

අන්තිම කොටස

tail-light

පසුපස පහන

tail-piece

අවසාන කොටස

tail-spin

ගුවන් යානාව වේගයෙන් පහත බැසීම

tailback

n. පිටුපස දිග් ගැහුණු රිය පෙළ