ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2345
tachycardia
Med. හද වෙලෙවිය
tachygenesis
tachymeter
Sur. ටැකිමීටරය
tachytelic
1. අධිවේග පරිණාමී
2. ආශුග
3. Bot. මන්දාන්තික
4. ශීඝ්රවිකාසී
tachytely
tacit
1. Law. තුෂ්ණී
2. a. තූෂ්ණිම්භූතව හඟවන
3. a. නිශ්ශබ්දව දක්වනු ලබන
4. Law. නොබිණු
5. Soc. ව්යංගිත
6. Psy. සූචිත
7. සූවත
8. a. හඬ නොනඟන
tacit consent
1. Law. තුෂ්ණී සහමතිය
2. Law. නොබිණු සහමතිය
taciturn
1. a. අල්පභාෂී
2. a. කථා කිරීමට නොකැමති
3. a. තූෂ්ණික
taciturnity
tack
1. Civ. අමුණනවා
2. n. ක්රියාමාර්ගය
3. n. කුඩා ඇණය
4. ටින්ටැක්ස් ඇණය
5. Art. ටින්ටැස් ඇණය
6. Civ. තැලිහි ඇණය
7. v. නූල් අදිනවා
8. n. නූල් ඇද මැහීම
9. n. ප්රතිපත්තිය
10. vt. ප්රතිපත්තිය වෙනස් කරනවා
11. v. පුංචි ඇණ ගසා සවි කරනවා
12. vt. මූට්ටු කරනවා
13. රුවල් මාරු
14. vt. රුවල් මාරු කරනවා
tacking
1. Law. බදු සංචයනය
2. බොරු නූල් ඇදීම
tackle
1. n. ආම්පන්න
2. n. උපකරණ
3. Ele. ගුටකය
4. vi. දුෂ්කර කටයුත්තක යෙදෙනවා
5. vi. නිරාකරණය කරනවා
6. vi. පොර බදනවා
7. n. පොරය
8. n. මෙවලම්
9. Civ. ලනු ගුටක එසවුම් යන්ත්රනය
tackling
n. රථයේ උපකරණ
tacky
tacnode
Mat. පහස් ගැටය
tacpoint
Mat. පහස් ලක්ෂ්යය
tact
1. Soc. උපානැණ
2. Psy. උපාය
3. n. උපාය කෞශල්යය
4. Soc. උපායඥානය
5. n. චාතුර්යය
6. n. ස්ථානෝචිත ප්රඥාව
tactful
1. Soc. උපායශ්රීලි
2. උපායශීලි
3. a. නුවණක්කාර
4. a. විදග්ධ
tactfulness
tactic
tactical
tactician
n. උපාය දක්ෂයා
tacticity
tactics
1. Soc. උපාය
2. n. උපායමාර්ගය
3. n. ක්රියා පිළිවෙළ
4. n. යුද්ධෝපාය ක්රමය
5. n. සේනා හැසිරවීමේ විද්යාව