ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2344

tabloidization

චූල පත්‍රිකාකරණය

taboo

1. Soc. චාරිත්‍රය
2. Soc. තහංචිය
3. n. තහනම
4. a. තහනම්
5. vt. තහනම් කරනවා
6. n. තහන්චිය
7. තහන්වය
8. a. නිෂේධ
9. වැළැක්ම

tabooed

1. තහනම් කළ
2. v. තහනම් කෙරුවා

tabor

1. n. කුඩා බෙර වර්ගයක්
2. n. ඩිංඩිමය
3. v. බෙර ගහනවා

taboret

1. අත්රබාන
2. Aes. මඳොස
3. රබන් පොඩිය

tabour

1. n. කුඩා බෙර වර්ගයක්
2. n. ඩිංඩිමය
3. n. පටහය

tabs

1. කුඩා තීරුව
2. තිරය එල්ලන පුඩුව
3. තොල්ල
4. පටිත්ත
5. පෙර තිරය
6. Aes. පෙරතිරය
7. වේදිකා තිරය
8. සපත්තුවේ දිව

tabu

1. n. තහනම
2. a. තහනම්
3. vt. තහනම් කරනවා
4. a. නිෂේධ

tabula

පෝරුව

tabula rasa

1. Aes. ප්‍රභාස්වර චිත්තය
2. Psy. පිරිසිදු පුවරුව

tabular

1. vt. අනුක්‍රමණික
2. a. තලස්ථ
3. vt. පැතලි
4. vt. ලැයිස්තුවලට ඇතුළත්
5. Soc. වගු
6. Soc. වගු වශයෙන්

tabularasa

1. Log. පිරිසිදු පුවරුව
2. n. ප්‍රභාස්වර සිත
3. නොලියන ලද ඵලකය

tabulate

1. Art. චක්‍රගත කරනවා
2. v. වගු කරනවා
3. වගු කරන්න
4. Mat. වගු කිරීම
5. Phy. වගුගත කරනවා
6. vt. වින්‍යාස කරනවා

tabulated

1. Art. චක්‍රගත කළ
2. Sur. වගුගත කළ

tabulation

1. Acc.Psy. චක්‍රගත කිරීම
2. Sta. වගු කරනවා
3. Psy. වගු කිරීම
4. වගු ගත කිරීම
5. Acc. වගු මගින් දැක්වීම
6. Inf. වගුකිරීම
7. වගුගත කරනවා
8. Sur. වගුගත කිරීම
9. Psy. වර්ග කිරීම

tabulator

1. n. නොලියන ලද එලකය
2. නොලියන ලද ඵලකය
3. n. ප්‍රභාස්වර සිත
4. වගු කාරකය

tacheometer

1. Sur. ආශුමානය
2. Sur. ටැකියොමීටරය
3. Art. භ්‍රමවේගමානය

tacheometry

Sur. ආශුමිතිය

tachism

Log. කලංකවාදය

tachisme

Aes. කලංකවාදය

tachisme(tachism)

කලංකවාදය

tachistoscope

Psy. ටැකිස්ටෝස්කෝපය

tachograph

Ele. භ්‍රමවේග රේඛය

tachometer

1. ජව මානය
2. Che. ටැකොමීටරය
3. Psy. ත්වරමානය
4. n. භ්‍රමවේගමානය
5. භ්‍රමවේගාමානය